මෙරට සංචාරක කර්මාන්තයේ අවශ්‍යතා සපුරාලීම සඳහා නව හෝටල් දෙකක් කඩිනමින් ආරම්භ කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත.
පලටුපාන, යාල සහ වැලිගම මුල් කර ගනිමින් මේ යෝජනාව ක්‍රම ක්‍රියාත්මක කිරීමට නියමිතය.
2020 වන විට සංචාරකයින් ලක්ෂ 40 ක් දිවයිනට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන අතර ඒ සඳහා නව හෝටල් කාමර 75,000ක් අවශ්‍යව ඇතැයි අපේක්ෂා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරු, මහත්තයා දන්න දෙයක් ගැන කතා කලොත් හොඳයි. (ර)
ඇතැම් වියතුන් පෙන්වා දෙන අයුරු ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාර විෂයෙහි ආයෝඡනය කරන මුදලට සරිලන ආදායමක් ඉන් නොලබේ. හෝටල් නඩත්තුව හා සුඛෝපභෝගී කටයුතු සඳහා විශාල මුදලක් වැය කළ යුතුය. එපමණක්ද නොව සංචාරකයන් නිසා අපේ සභ්‍යත්වය, සදාචාරය, හා සාරධර්මයන්ට සිදු වන හානිය මිල කළ නොහැකිය. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය පිළිබඳව තුලනාත්මන විග්‍රහයක යෙදෙන කල්හි පෙනී යන්නේ එහි ප්‍රතිඵල වලක්වා ගැනීමට නව පියවර රාශියක් ගත යුතු බවයි. (ර)
සංචාරක ව්‍යාපාරය වැඩි වැඩියෙන් විදේශ විනිමය උපයන කර්මාන්තයක් වශයෙන් මතු පිටින් පෙනුනද නොදැනුවත්වම වාගේ එය අපේ ඡන ඡීවිතයට කර ඇති හානිය අමතක නොකළ යුතුය. වසර දහස් ගණන් තිස්සේ ලෝකයා ඉදිරියේ බහු මානයට ප්‍රාත්‍ර වූ අපේ සංස්කෘතිය නවීකරණය වන්නට යම් තරමකින් හෝ සංචාරක ව්‍යාපාරයද හේතු විය. එම නවීකරණය යහපත් එකක් බව නොපෙනේ. "ඡපානයේ මුඳ්‍රිත ලංකාව පිළිබඳ සංචාරක අත් පොතක" ලාංකිකයන්ගෙන් ආරක්ෂා විය යුතු බවට අනතුරු අඟවා තිබේ. මෙය අවාසනාවන්ත තත්වයකි. (ර)
සංචාරක ව්‍යාපාරයේම කොටසක් ලෙස නාගරික සංවර්ධන කටයුතුද පුළුල් වී ඇති බව පෙනේ. නගර පිරිසිඳුවටත් අලංකාර ලෙසත් තබා ගැනීම ඉතා වැදගත් වේ. නිර්මාණත්මක ලෙස නගර ඉදිකිරිම, මාර්ග හා ගුවන් තොටුපළ පුළුල් කිරිම,වෙරළ බඩ දර්ශනීය ස්ථාන ආරක්ෂා කිරීම, සංචාරක ව්‍යාපාරයේම අතුරු ප්‍රතිඵල ලෙස හැඳින්විය හැක. සංචාරක ව්‍යාපාරයේ අතුරු ප්‍රතිඵල ලෙස අපේ සාම්ප්‍රදායික කලා මාධ්‍යන්ද දියුණුවට පත් වී ඇත.උඩරට පහත රට, බලිතොවිල්, වෙස් මුහුණු ආදී කලාවන්ගේ නවතාවයක් ඇති වූ බව පෙනේ. (ර)
රට කරන දේශපාලකයින්ට අවශ්‍ය නම්, රට සුර පුරයක් වගේම නරකාදියක් කරන්නත් පුළුවන්. පහුගිය කලේ පුරාවටම වුනේ, ඔය ටිකම නේන්නම්. (බ)
රට කරන දේශපාලකයින්ට අවශ්‍ය නම්, රට සුර පුරයක් වගේම නරකාදියක් කරන්නත් පුළුවන්. පහුගිය කලේ පුරාවටම වුනේ, ඔය ටිකම නේන්නම්. (ර)
හැකිතාත් ඉක්මනින් මෙය ක්‍රියාත්මක කරන්න.(හේ)
අපේක්ෂා කරන ගාණට වඩා වැඩි වෙයි කියලා හිතෙනවා.(හේ)
මේ වගේ පිරිසක් ලංකාවට එනවා නම් ගොඩක් සතුටුයි.(හේ)
හොද ආරංචියක්.(හේ)
කරන දෙයක් නිසියාකාරව කරන්න.(හේ)
ඒ එන පිරිසට සියලු පහසුකම් සපයන්න ඕනේ.(හේ)
රට කරන දේශපාලකයින්ට අවශ්‍ය නම්, රට සුර පුරයක් වගේම නරකාදියක් කරන්නත් පුළුවන්. පසුගිය කලේ පුරාවටම වුනේ, ඔය ටිකම නේන්නම්. (හේ)
සංචාරක කර්මාන්තය සමඟම ඒඩ්ස් වැනි සමාජ රෝග ව්‍යාප්තිය ද සිදු විය හැකි නිසා කරන දෙයක් පරිස්සමට.(බ)
අවුරුදු තුනකින් ලක්ෂ ගණන් සංචාරකයන් අද්දවා ගන්න ක්‍රමවේද සැකසීමට වඩා සංචාරක ව්‍යාපාරය නිසා ඇතිවිය හැකි කුඩා දරුවන් ලිංගිකව අපයෝජනයට ලක්වීම්, සමාජ රෝග ව්‍යාප්තිය වගේ කරුණු කාරණා වලටත් පිළියම් සොයා දැන්ම ඒ පිළිබඳව අවධානය දැක්වීම වැදගත් යැයි සිතමි. (නි)
හුඟක් විදේශික කාන්තාවන් ලංකාවට එන්නේ කුඩු අරගෙන යන්නයි මෙයාල 100 / 80 කුඩුත් එක්ක තමයි ලංකාවෙන් පිටත් වෙන්නේ .. මේකත් අපිට ලොකු ප්‍රශ්නයක් .. මැද පෙරදිග කාන්තාවන් මේදේවල් වලට හුඟක් සම්බන්ධයි .. ඉතින් මේකේ ප්‍රතිපලයක් වශයෙන් තමයි ..මැදපෙරදිග රටවල සෑම ශ්‍රී ලාංකිකයෙක්ම මත්ද්‍රව්‍ය විකුණන්නන් බවට පත්වෙලා තියෙන්නේ (බ)
දැන් මේ හෝටල් දෙකේ අයිතිකරුවන් කවුද? (නි)
අපි එන සුද්දෝ ගැන ගණන් බලමින් ඉන්නවා මිසක් ඔවුන්ට විකුණන්න රබර් ඇටේකින් බඹරයක්වත් හදන්න බලනවද? රුපියලක් ලාභ ගන්න පුළුවන් බඩුවක් විකුණුවොත් ලක්ෂ හතළිහක් අවුරුද්දට (නි)
මේක නම් හොඳ ආරංචියක්. අපිට සතුටුයි (නි)
අපේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු වීමේ දී එඩ්ස් වැනි මාරාන්තික ලිංගික සංක්‍රමණික රෝග ව්‍යාප්තිය සිදුවීම ප්‍රවණතාවයක් බවට පත් වී තිබේ. සාමාන්‍ය ස්ත්‍රී පුරුෂ ප්‍රති විරුද්ධ ලිංගික ඇසුරට මඟින් බෝවනවාට වඩා වැඩි සීඝ්‍රතාවයකින් සම ලිංගිකයන් අතර සිදු වන ලිංගික ඇසුර මඟින් ඒඩ්ස් වැනි මාරාන්තික සමාජ රෝග ව්‍යාප්තියක් සිදු වන බව වෛද්‍ය මතයයි. (බ)
සුජිත් කියන්නේ විදෙස් සංචාරකයින් ගෙන් ලංකාවේ මිනිස්සු බේරාගන්නද නැත්නම් ලංකාවේ මිනිස්සුන්ගෙන් විදෙස් සංචාරකයින් බේරාගන්නද, මොකද බටහිර රටවලින් එන සංචාරක්යින්ට ලිංගික අධ්‍යාපනය ලැබිල ඔවුන් ලංකාවේ මිනිසුන්ට වඩා සමාජ රෝග ගැන දැනුවත්. (බ)
සුජිත් කියන්නේ විදෙස් සංචාරක්යින් ගෙන් ලංකාවේ මිනිස්සු බේරාගන්නද නැත්නම් ලංකාවේ මිනිස්සුන්ගෙන් විදෙස් සංචාරක්යින් බේරාගන්නද, මොකද බටහිර රටවලින් එන සංචාරක්යින්ට ලිංගික අධ්‍යාපනය ලැබිල ඔවුන් ලංකාවේ මිනිසුන්ට වඩා සමාජ රෝග ගැන දැනුවත්. (බ)
හොඳ ව්‍යාපෘති කරන්න. විදේශිකයන්ට හොඳ නවතැන් පහසුකම් ලබා දෙන්න.(හේ)
සුජිත් කියන්නේ විදෙස් සංචාරක්යින් ගෙන් ලංකාවේ මිනිස්සු බේරාගන්නද නැත්නම් ලංකාවේ මිනිස්සුන්ගෙන් විදෙස් සංචාරක්යින් බේරාගන්නද, මොකද බටහිර රටවලින් එන සංචාරක්යින්ට ලිංගික අධ්‍යාපනය ලැබිල ඔවුන් ලංකාවේ මිනිසුන්ට වඩා සමාජ රෝග ගැන දැනුවත්.(කෞ)
සුජිත් කියන්නේ විදෙස් සංචාරක්යින් ගෙන් ලංකාවේ මිනිස්සු බේරාගන්නද නැත්නම් ලංකාවේ මිනිස්සුන්ගෙන් විදෙස් සංචාරක්යින් බේරාගන්නද, (හේ)