ගාල්ලේ පැවති ආහාර උළෙලට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වු අතර එහිදී ආහාර උළෙලේ බොජුන් නීරික්ෂණය කරමින් පැමිණි සිටි පිරිස සමඟ සුහද සංවාදයක ද නිරත විය.
සංචාරක ව්‍යාපාරයේ යෙදී සිටින සුළු ව්‍යාපාරිකයන් හා සාමාන්‍ය ජනතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ගාල්ල, මාතර දිස්ත්‍රික්ක සංචාරක කලාප ලෙස දියුණු කරන බව වික්‍රමසිංහ මහතා පැවසුවේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි තව දුරටත්.(හේ)
කෑම කන ඡායරුපය නෙවෙයි පළමු ඡයරුපය බැලුව ගමන් මට නම් විශේෂත්වයක් පෙනුන .ඇදුම පැලදුම වුණත්,කුඩේ අල්ලන්න එක හමුදා නිළධාරිවරියයි බෑග් එක උස්සන්න එක හමුදා නිලධාරීවරියයි නැති බොහොම සරල බවක් පෙනුන (කඩේ යාමක් නොව සාදාරන විචාරයකි ) (අ)
හොද වැඩක් කරලා තියෙන්නේ. (අ)
හොද වැඩක් කරලා තියෙන්නේ. (අ)
ජයවේවා (අ)
ඇයි කෑමක් නිරික්සනකොට සමහරු මෙතුමා නිහතමානියි කියන්නේ ? මට තේරෙන්නේ නෑ. (බ)
හරිම නිහතමානි කෙනෙක් (නි)
ඔබට මගේ උණුසුම් සුබ පැතුම් (හේ)
සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න හොද අවස්ථාවක්.(හේ)
හොද වැඩසටහනක්.(හේ)
සංචාරක ව්‍යාපාරය ඉහල තලයට ඔසවා තබා තැබීම රජයේ වගකීමක් ඒ තුළින් රටේ ආර්ථිකය ඉහල තලයකට ඔසවා තබන්න පුළුවන්. (අ)
ජයවේවා.(හේ)
ඔබට මගේ උණුසුම් සුබ පැතුම් (හේ)
අග්‍රාමාත්‍යගේ අවංක භාවය අපි අගේ කරනවා එසේම ඔහු නිහතමානී දුරදක්නා නායකයෙක් එතුමාගේ නායකත්වයෙන් රටට ජනතාවට ඉමහත් සේවයක් කාලෝචිත වැඩපිළිවෙලක් බලාපොරොත්තු වෙනවා!එතුමාට එම කාර්ය කිරීමට ආශිර්වාද කරමි! (අ)
කෑවට කමක් නෑ පාලම ගහන්න එපා. (බ)
රනිල් මහතාණනි, ලොකු සතුටක් දැනෙනවා ඔබ අගමැති වීම ගැන, පුළුවන් තරම් රට දියුණු කරලා දෙන්න. (බ)
මේ මිනිසා මොන තරම් නිහතමනිද ?හැගුම් බරද.?පිරිපුන්ද .?(අ)
මේ මිනිසා මොන තරම් නිහතමානිද ?හැගුම් බරද.?පිරිපුන්ද .?????????(ම)
මේ මිනිසා මොන තරම් නිහතමානිද ?හැගුම් බරද.?පිරිපුන්ද .? (බ)