හෝටල් පහසුකම් සහ පවිත්‍රතා විසඳුම් සඳහා විශ්වාසනීය නාමයක් වනYema Marketingනිවාස සහ ව්‍යාපාරික ස්ථාන සඳහා විප්ලවීය පවිත්‍රතා අත්දැකීමක් ලබාදීමේ අපේක්ෂාවෙන් සිය නවතම නිෂ්පාදනය Yema Laundry Liquid නිල වශයෙන් එළි දක්වා තිබේ.
හෝටල් ක්ෂේත්‍රය සඳහා හඳුන්වාදෙන මෙම නව නිෂ්පාදනය සකස් කර ඇත්තේ වඩාත් ඝන පැල්ලම් පවා ඉවත් කිරීමේ හැකියාවෙන් යුතු ද්විත්ව ක්‍රියාකාරී පිරිසුදු කිරීමේ බලයක් සහිත නිෂ්පාදනයක් ලෙසිනි. පරිශීලකයන්ට ආරක්ෂිතභාවය හා කාර්යක්ෂමතාව යන දෙයාකාරයම සහිත තෘප්තිමත් නිෂ්පාදනයක් ලබාගත හැකි බවට සහතික කරන Yema Laundry Liquid එම කැපවීම වෙනුවෙන් ISO 9001:2015 තත්ව සහතිකයෙන් පිදුම් ලබා සිටී.
“අපගේ රෙදි සෝදන දියරය සැලකිය යුතු වෙනසක් සිදු කරන නිෂ්පාදනයක්. රෙදිපිළිවලට මෘදු බවත්, කුණු පැල්ලම්වලට දැඩි බවත් ගෙන දෙන සුසංයෝගයක් සහිත මෙම නිෂ්පාදනය පැල්ලම් ඉවත් කිරීමේ අනර්ඝත්වය ඔබට පිරිනමයි,” Yema Marketing හි කළමනාකාර අධ්‍යක්ෂ අජන්ත තන්තුලගේ මහතා පැවැසීය.
2025 දෙසැම්බර් මස 16
24
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
Yema Marketing වෙතින් හෝටල් ක්ෂේත්‍රයට ද්විත්ව ක්‍රියාකාරී නව රෙදි සෝදන දියරයක්