
විජය පුවත්පත් පත් සමාගම හඳුන්වා දෙන ඉහළම ප්‍රමිතියෙන් යුතු Superior අභ්‍යාස පොත් මිලදී ගැනීමේ අවස්ථාව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේ දී පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2025 දී උදාකර දී තිබේ. ප්‍රදර්ශන භූමියේ පිහිටි K1 කුටියේදී ලබන ඔක්තෝබර් 06 දක්වා සියලුම කාණ්ඩවලට අයත් Superior අභ්‍යාස පොත් විශේෂ වට්ටම් මිලකට මිලදී ගැනීමේ අවස්ථාව හිමි වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd