
විමුක්ති එස් රුද්‍රිගු
NSBM හරිත විශ්වවිද්‍යාලය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරටු විවෘත කර දෙමින් ඒ සඳහා වන හවුල්කාරීත්ව ගිවිසුමට පසුගියදා අත්සන් තැබුවේය.
හවුල්කාරිත්ව ගිවිසුමට අත්සන් තැබීමේ උත්සවය පසුගිය 4 වැනිදා එම විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වුණු අතර එයට මෙරට ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මියද සහභාගී වූවාය. NSBM හරිත විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඊ.ඒ. වීරසිංහ මහතා නියෝජනය කරමින්, NSBM හි ව්‍යාපාර පීඨයේ පීඨාධිපති තිළිණි ද සිල්වා මහත්මිය සහ ඇමරිකානු විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර හවුල්කාරිත්ව සහ උපායමාර්ගික මුලපිරීම් අධ්‍යක්ෂිකා ටෂිනා ගිරෝඞ් මහත්මිය ජුලී චන්ග් මහත්මිය ඉදිරියේදී එම ගිවිසුමට අත්සන් තැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd