මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ 2017 වසර සඳහා වන වාර්ෂික වාර්තාව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාට පිළිගැන්වීය.
මෙම වාර්ෂික වාර්තාව ශ්‍රී ලංකා මහ බැංකුවේ 68 වන වාර්ෂික වාර්තාවයි.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සහ මුදල් මණ්ඩල සාමාජික ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග, ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ, නියෝජ්‍ය අධිපතිවරුන් වන කේ.ඩී.රණසිංහ සහ සී.ජේ.පී සිරිවර්ධන, ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ආචාර්ය යුතිකා ඉන්ද්‍රරත්න, අතිරේක අධ්‍යක්ෂිකා ඩබ්.ඒ. දිල්රුක්ෂිණි සහ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර යන මහත්ම මහත්මීහූ ද ඡායාරූපයේ වෙති.
(055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd