IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ව්‍යවසායකයන්ගේ සහන පැකේජයට දුන් සහන කාලය දීර්ඝ කරයි

(නාලක සංජීව දහනායක)
 
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා හඳුන්වාදුන් සහන පැකේජය ලබාගැනීමට රජය දී තිබූ සහන කාලය තවත් දින 10කින් දීර්ඝ කළ බව මුදල්, ආර්ථික සහ ප‍්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශය සදහන් කරයි.
 
රජය විසින් ලබාදී තිබූ එම සහන කාලය අද (31) අවසන් වීමට නියමිතව තිබිණ.
 
මෙම සහන කාලය දීර්ඝ කරන ලෙසට කොළඹ වාණිජ මණ්ඩලය ඇතුළු පාර්ශවන් කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් සහන කාලය දීර්ඝ කිරීමට තීරණය කළ බව සංවර්ධන බැංකු හා ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය. 
  



අදහස් (0)

ව්‍යවසායකයන්ගේ සහන පැකේජයට දුන් සහන කාලය දීර්ඝ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site