සූපවේදී ලෝක කුසලාන මෙවර තරඟාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 13 ක් , රිදී පදක්කම් 12 ක් හා ලෝකඩ පදක්කමක් දිනාදීමට ශ්‍රී ලංකා සූපවේදීහු සමත්වූහ.
එයිට්කන් ස්පෙන්ස් සමාගමේ නිපුණතා සංවර්ධන සූපවේදී දිමුතු කුමාරසිංහ මහතාගේ නායකත්වයෙන් දහසය දෙනකු මෙම දස්කම් දැක්වූහ.
ජර්මනියේ ලස්සම්බර්ග් නුවර පැවති මෙම තරඟාවලියට ලෝකයේ රටවල් 120 කින් සූපවේදීහු 14,000 ක් ආහ.
කණ්ඩායම් නායක කුමාරසිංහ මහතාට සූපවේදී ලෝක කුසලාන තරඟාවලි සංවිධායක මණ්ඩලයේ යාවජීව සාමාජිකත්වය හිමිවිය. මොහු මෙම තනතුරට පත් ආසියාවේ පළමුවැනියාද වන්නේය.
කසුන් ප්‍රේමචන්ද්‍ර (හෙරිටන්ස් අහුන්ගල්ල), මංජුල වික්‍රම (ටාජ් සමුද්‍රා), ගනේෂ් හසරැල් (කිංස්බරි), ලසිත් කවිරත්න (චායා ට්‍රාන්ස්), මනෝජ් පීරිස් (හෙරිටන්ස් අහුන්ගල්ල), ඩී.ජේ.මංජුල (හෙරිටන්ස් අහුන්ගල්ල), තුෂාන්ත වීරසිංහ (ජෙරාඩ් මැන්දිස් චොක්ලට් සමාගම), ප්‍රියන්ත වීරසිංහ (සිනමන් බේ), නුවන් ද සිල්වා (බෙන්තොට බීච්), රවීන්ද්‍ර ජිනදාස (ජෙට්වින් බ්ලූ), කපිල ද සිල්වා (හෙරිටන්ස් අහුන්ගල්ල), ප්‍රදීප් ද සිල්වා (සෙන්තාරා), අතුල කොඩිකාර (සෆයාර් වැල්ලවත්ත), නන්දික වීරමන් (සිනමන් ග්‍රෑන්ඩ්), නලින නාරම්පනාව (යුනිලීවර්), තිලක් සේනාරත්න (බැන්ඩන්) තරඟකරුවෝ වූහ.
ජෙරාඩ් මැන්දිස් මහතා කළමනාකරු ලෙස හා මාධව වීරරත්න මහතා සංවිධායක ලෙසද මෙම තරඟාවලියට සහභාගී විය.


COMMENTS
රටේ නම ඉහලින් ඔසවා තැබූ ඔබ සැමට මගේ උණුසුම් සුබ පැතුම්. (බ)
අපේ කොල්ලන්ට ජයවේවා! (නි)
මගේ උණුසුම් සුබ පැතුම් කොල්ලනේ! (නි)
උණුසුම් සුබ පැතුම් කොල්ලනේ (බ)
මමත් ඉතාලියේ චෙෆ් කෙනෙක්. මොනවද කෙරුවේ කියල පෙන්නන්න පොටෝ ටිකක් දැම්මා නම් නේද හොඳ? (නදී)
අපිට බලන්න ෆොටෝටිකක් දාන්න. සුබ පැතුම්. (ස)
විශ්වකීර්තියට පත් මෙවැනි ලක් පුතුන් ලක්මවට සැනසිල්ලකි (නි)
අයියේ, ඔබට සියලු ජය! ඔයා අපේ රටට වගේම අපේ පවුලටත් ලොකු ආඩම්බරයක්! (නි)
ඔබට ජයවේවා.සුභ ආනාගතයක්.(හේ)
අයියේ, ඔබට සියලු ජය! ඔයා අපේ රටට වගේම අපේ පවුලටත් ලොකු ආඩම්බරයක්.(හේ)
අපේ කොල්ලෝ වැඩකාරයෝ තමයි (නි)
මගේ සුබ පැතුම්! මමත් කෝකියෙක් පේරු වල (නි)
මාගේ සුබ පැතුම්.! සියලු දෙනාටම. (ර)
හද පිරි උණුසුම් සුබ පැතුම් චෙෆ් දිමුතු ඔබ අපට ආඩම්බරයක්, (හේ)
සුබ පැතුම් අතුල සහ සියලු දෙනාට. (ර)
සුබ පැතුම් ඔබ සියලු දෙනාටම. (නි)
ගොඩක් ආඩම්බරයි (නදී)
සියලු දෙනාටම උණුසුම් සුභ පැතුම්. (නි)
අපේ කොල්ලෝ වැඩකාරයෝ තමයි (නදී)
අපේ කොල්ලන්ට ජයෙන් ජය! (නි)
සුබ පැතුම් අපේ කොල්ලන්ට! (නි)
අපේ කොල්ලෝ වැඩකාරයෝ තමයි හැමදාම (නි)
මගේ සුබපැතුම්.! (ර)
අපගේ ප්‍රණාමය සහ සුබ පැතුම්. (නදී)
අපගේ ප්‍රණාමය සහ සුභ පැතුම්. (නදී)
අපගේ ප්‍රණාමය සහ සුභ පැතුම්. (නි)
අපගේ ප්‍රණාමය සහ සුභ පැතුම්. (නදී)
අතුල, ප්‍රදීප්, ඔබට මගේ සුබ පැතුම්! (නි)
ඔබට ජය පතමි.(හේ)
සුප්‍රවේදී දිමුතු කුමාරසිංහ අපට සම්පතකි.(හේ)
මමත් චෙෆ් කෙනෙක්. ශ්‍රී ලංකික සුපවේදීන්ට අපගේ ප්‍රණාමය සහ සුභ පැතුම් ! මුළු ලෝකේ වටේම ගිහිල්ල අපේ කොල්ලෝ මේ දේවල් කරනවා. මගේ උණුසුම් සුබ පැතුම් (නදී)
ලංකාවේ අය ගැන ගොඩක් ආඩම්බරයි. ඔයාලා හැමෝටම සුබ පතනවා! (නි)
සුබ පැතුම් (බ)
මෙන්න නියම සිංහ කොල්ලෝ! (නි)
සුභ පැතුම් (නදී)
අපි ලංකාවේ නොසිටියත් ලාංකික අපිට ඔබ සම්පතක් (දී)
මගේ උණුසුම් සුබ පැතුම් ඔබතුමාට (දී)
ලක් මාතාවට ඔබ කල මෙහෙය අපමණයි (දී)
ඔබ වැනි තරු අපිට වාසනාවක් (දී)
සුබ පැතුම් අපෙනුත්! (නි)
ලංකාවේ නම රනින් ලියවූ ඔබ ලංකාවට ආඩම්භරයක් (දී)
උණුසුම් සුබ පැතුම්! (දී)
අපිට හරිම ආඩම්බරයි..... උණුසුම් සුබ පැතුම්! (දී)
අපිට හරිම ආඩම්බරයි. උණුසුම් සුබ පැතුම්! (නදී)
ඔබට සුභ අනාගතයක්.(හේ)
උණුසුම් සුබ පැතුම්!
සුබ පැතුම්! (නි)
අපිට හරිම ආඩම්බරයි..... උණුසුම් සුබ පැතුම්!(හේ)
මගේ සුබ පැතුම්.! (ර)
ශ්රී ලංකික සුපවේදීන්ට අපගේ ප්‍රණාමය සහ සුභ පැතුම් ! මුළු ලෝකේ වටේම ගිහිල්ල අපේ කොල්ලෝ මේ දේවල් ගන්නවා නමුත් මේකේ වටිනාකම් අපේ රටට තේරෙන්නේ නැහැ යුරෝපේ සහ ඇමරිකාවේ මේ දේවල් වලට විශේෂ උනදුවක් දක්වනවා. සංචාරක ව්‍යාපාරය දියුණු වෙනවා සමගම උසස් අධ්‍යාපනයත් නගා සිටවීම රජයේ වගකීමක්. (නදී)
මමත් චෙෆ් කෙනෙක් සෞදිවල (බ)
ඉතා විශිෂ්ටයි! (නි)
මමත් චෙෆ් කෙනෙක් සෞදිවල. අපිට බලන්න කරපු ඒවගේ ෆොටෝ ටිකක් දන්නා පුළුවන් නම් හොදයි. වීඩියෝ උනත් කමක් නැහැ. (ර)
මගෙත් සුබ පැතුම්. මමත් කෝකියෙක් කැනඩාවෙ. අපේ වැඩ දැක්කම මෙහෙ කට්ටිය පුදුම වෙනවා. (ම)
මගෙත් සුබ පැතුම්. මමත් කෝකියෙක් කැනඩාවෙ. අපේ වැඩ දැක්කම මෙහෙ කට්ටිය පුදුම වෙනවා. (ස)
ශ්රී ලංකාව සහ සියලු සුපවේදින්ව ලෝකයේ ඉහලින් ඔසවා තැබූ චෙෆ් දිමුතු ඇතුළු ඔබ සැමට හදවතින්ම සුබ පැතුම් (දී)
ශ්රී ලංකාව සහ සියලු සුපවේදීන් ලෝකයේ ඉහළින් ඔසවා තැබූ චෙෆ් දිමුතු ඇතුළු ඔබ සැමට හදවතින්ම සුබ පැතුම්! (නි)
ජයවේවා.(හේ)
කෑම කිවුවොත් ඉතින් ලංකාවේ තරම් දක්ෂයෝ ඉන්නවද? (නි)
මෙය ලොකු ජයග්‍රහණයක් අපි ලබපු.(හේ)
ඇත්තටම ගොඩක් සතුටුයි.(හේ)
මෙවැනි දක්ෂයන්ට අත හිත දෙන්නේ නැති එකයි අපේ රටේ තියෙන ප්‍රශ්නය.(හේ)
ජයෙන් ජයම වේවා ඔබට.(හේ)
මේ වගේ දක්ෂයෝ ලංකාවේ කොච්චර ඇත්ද?(හේ)
කෑම කිව්වොත් ඉතින් ලංකාවේ තරම් දක්ෂයෝ ඉන්නවාද/(හේ)
හරිම ආඩම්බරයි ......(ස)
මේ අපේ සම්පත් මේ අයට තව තවත් අත හිත දී ඉදිරියට ගැනීම අපේ වගකීම (දී)
රසට කෑම හදනවා ඇති (දී)
කාටද ආඩම්බර (දී)
හරිම ආඩම්බරයි! (නි)
මේ තරම් දක්ෂයින් අගයන්න ලංකාවේ කවුරුවත් නැහැ (දී)
හරිම ආඩම්බරයි (නදී)
ඔබ රටට සම්පතක් ඒ නිසා රට හැර නොයන්න (දී)
සැඟවුණු තරු ඉන්නවා අපි අතරේ (දී)
අපේ කොල්ලට සුභපැතුම් (දී)
මෙවන් සම්පත් අපිට පෙන්නේ නැහැ මේ කාලේ මොකද ලංකාවම බලා ඉන්නේ වෙන කරුණක් දිහා මේ දවස වල (දී)
මෙහෙම හරි කමක් නැහැ ලංකාවට හොඳක් වෙනවනම් (දී)
මගේ සුබපැතුම් (දී)
අපේ කොල්ලෝ ඔහොම තමයි ගිය ගිය තැන නම තියනවා (දී)
මගේ සුබපැතුම් ! හදපත්ලෙන්ම...සහභාගිවූ සියලුම දෙනාට ................... හරිම ආඩම්බරයි අපේ කොල්ලෝ ගැන (දී)
මගේ සුබපැතුම් හද පත්ලෙන්ම සහභාගිවූ සියලුම දෙනාට. හරිම ආඩම්බරයි අපේ කොල්ලෝ ගැන (නදී)
උණුසුම් සුභ පැතුම් !!! මෙහෙන් සුපවේදී කොල්ලෝ ගෝල්ඩ් මැඩල් ගහනවා. ක්‍රිකට් වීරයෝ එහෙන් ගෝල්ඩ් මැඩල් ගහනවා. අන්තර්ජාතික ඉංග්‍රීසි කථික තරඟයේ දී අපේ කොල්ලෙක් ගෝල්ඩ් මැඩල් එක ගැහුවා. රටේ මිනිස්සු රටේ නම තියන්න හැම තැනම වැඩ පෙන්නනවා. එත් දුෂිත දේශපාලකයෝ හොඳ මිනිස්සුන්ට තැනක් දෙන්නේ නෑ. අගය කරන්නෙත් නෑ. රැක ගන්න උත්සාහ කරන්නෙත් නෑ. ඉතින් ඒ අය ඔක්කොම රට දාල යනවා. දේශපාලන හෙන්චයියෝයි මැරයෝ යි හොරු යි තමයි ඉතින් හැමදාටම බිහිවෙන්නේ. මේ ක්‍රමය මොන ආකාරයෙන් හෝ වෙනස් කළ යුතුයි අපේ රට හදාගන්න. (හේ)
අපිට බලන්න ෆොටෝ ටිකක් දාන්න. සුභ පැතුම් (නදී)
ආඩම්බරයි. ඔබ විශිෂ්ටයි! (නි)
මෙතැනින් නවතින්න එපා දිගටම යන්න.(හේ)
මට අපේ ලක්වැසියන් ගැන ආඩම්බරයි. (නි)
මෙය අපිට ලොකු ආඩම්බරයක්.අපේ කොල්ලෙක් මේ වගේ තැනට ආපුවම.(හේ)
උණුසුම් සුභ පැතුම් !ඔබට සුබ අනාගයක්.(හේ)
උණුසුම් සුභ පැතුම් !!!