සෞදි අරාබියෙන් අමුද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ශී‍්‍ර ලංකාවේ ව්‍යාපාරවලට ණය පහසුකම් දීමට සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදල තීරණය කර තිබෙන බව ශී‍්‍ර ලංකා වාණිජ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියයි. වාර්තාවලට අනුව ශී‍්‍ර ලංකාවේ ව්‍යාපාර සෞදියෙන් පොහොර, ප්ලාස්ටික් අමුද්‍රව්‍ය, රැහැන් සහ විදුලි වයර ආනයන කරන අතර එම ව්‍යාපාරවලට අදාළ ණය පහසුකම හිමිවනු ඇතැයි පැවසේ. සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ විදෙස් ගැනුම්කරුවන්ට දෙන ණය පහසුකම යටතේ ශී‍්‍ර ලංකාවේ ව්‍යාපාරවලට අදාළ ණය පහසුකම හිමි වේ.

මෙම ණය පහසුකම ලබාදීම සම්බන්ධයෙන් සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ නිලධාරීන් සහ ශී‍්‍ර ලංකා වාණිජ මණ්ඩලයෙන් නිලධාරීන් අතර ඉකුත් දා සාකච්ඡාවක් ද පැවැත්විණි. ඒ අනුව වසර දෙකක කාලයක් තුළ නැවත ගෙවීමේ පහසුකම මත හිමිවන අතර නැවත ගෙවීමේ උපරිම කාලය වසර දහයක් බව සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ අලෙවිකරණ විශේෂඥ සියද් අල්සබ්බාලි පැවැසීය. ආනයන හෝ ව්‍යාපෘතිය මත නැවත ගෙවීමේ කාලය තීරණය වනු ඇත. ණය පිරිනමන්නන්ගේ අවම සහන කාලය මාස හයකි.
2025 නොවැම්බර් මස 21
128
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
211
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1070
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ලංකාවේ ව්‍යාපාර වලට සෞදි අරමුදලෙන් ණය
lalith Friday, 16 June 2017 11:54 AM
සිංහල මිනිස්සු වලේම තමයි හැමදාමත්?