IMG-LOGO

2024 දෙසැම්බර් මස 11 වන බදාදා


ලංකාවේ ව්‍යාපාර වලට සෞදි අරමුදලෙන් ණය

සෞදි අරාබියෙන් අමුද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ශී‍්‍ර ලංකාවේ ව්‍යාපාරවලට ණය පහසුකම් දීමට සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදල තීරණය කර තිබෙන බව ශී‍්‍ර ලංකා වාණිජ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියයි. වාර්තාවලට අනුව ශී‍්‍ර ලංකාවේ ව්‍යාපාර සෞදියෙන් පොහොර, ප්ලාස්ටික් අමුද්‍රව්‍ය, රැහැන් සහ විදුලි වයර ආනයන කරන අතර එම ව්‍යාපාරවලට අදාළ ණය පහසුකම හිමිවනු ඇතැයි පැවසේ. සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ විදෙස් ගැනුම්කරුවන්ට දෙන ණය පහසුකම යටතේ ශී‍්‍ර ලංකාවේ ව්‍යාපාරවලට අදාළ ණය පහසුකම හිමි වේ.

මෙම ණය පහසුකම ලබාදීම සම්බන්ධයෙන් සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ නිලධාරීන් සහ ශී‍්‍ර ලංකා වාණිජ මණ්ඩලයෙන් නිලධාරීන් අතර ඉකුත් දා සාකච්ඡාවක් ද පැවැත්විණි. ඒ අනුව වසර දෙකක කාලයක් තුළ නැවත ගෙවීමේ පහසුකම මත හිමිවන අතර නැවත ගෙවීමේ උපරිම කාලය වසර දහයක් බව සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ අලෙවිකරණ විශේෂඥ සියද් අල්සබ්බාලි පැවැසීය. ආනයන හෝ ව්‍යාපෘතිය මත නැවත ගෙවීමේ කාලය තීරණය වනු ඇත. ණය පිරිනමන්නන්ගේ අවම සහන කාලය මාස හයකි.



අදහස් (1)

ලංකාවේ ව්‍යාපාර වලට සෞදි අරමුදලෙන් ණය

lalith Friday, 16 June 2017 11:54 AM

සිංහල මිනිස්සු වලේම තමයි හැමදාමත්?

:       0       2

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු හතේ හෝටලය මහනුවරට
2024 දෙසැම්බර් මස 10 664 0

’’අවියානා ප්‍රයිවට් ෂැලේට්’’නම් ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු හතේ හෝටලය ලබන වසරේ මැයි මාසයේදී මහනුවරදී විවෘත කිරීමට සූදානම් බව අවියානා හෝටල් ප්‍රධානී ආචා


ව්‍යාපාරික රවින්ද්‍රන්ට ගෞරව සම්මානයක්
2024 දෙසැම්බර් මස 10 123 0

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික නායකයකු සහ එක්සත් ජනපදයේ චිකාගෝහි පිහිටි රොටරි ජාත්‍යන්තර සංවිධානයේ රොටරි ජාත්‍යන්තර සභාපති ලෙස රොටරි ග්ලෝබල්හි ප්‍රධානිය


‘කෝලර්’ නිෂ්පාදන ප්‍රදර්ශනාගාරය
2024 දෙසැම්බර් මස 03 490 1

ලොව ප්‍රධානතම සහ අති නවීණතම මුළුතැන්ගෙය සහ නාන කාමර කට්ටල නිෂ්පාදකයෙක් වන ‘කෝලර්’ නිෂ්පාදන ප්‍රදර්ශනාගාරයක් නුගේගොඩ, නාවල පාරේ අංක 126 ස්ථානයේ විවෘත ක


අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්
2024 නොවැම්බර් මස 13 277 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 335 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
2024 ඔක්තෝබර් මස 17 168 0

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්


මේවාටත් කැමතිවනු ඇති

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 46 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 46 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 05 99 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 52 වැනි ශාඛාව දෙනියාය, පල්ලේගම

Our Group Site