ජාතික නිදහස් දිනය සැමරීමට වාද්දුව බ්ලූ වෝටර් හෝටලයට අද (4) බ්‍රිතාන්‍ය ජාතිකයන් ඇතුළු විදේශිකයෝ රැසක්ද එක්වූහ.
දේශීය සංස්කෘතිකාංග සහිතව බ්ලූ වෝටර් සාමාන්‍යාධිකාරී රොෂාන් පෙරේරා ඇතුළු කාර්ය මණ්ඩලය 15 වැනි වරට සංවිධානය කළ නිදහස් සැමරුම් උළෙලේ සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමටද බ්‍රිතාන්‍ය ජාතිකයෝද එක්වූහ.
බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඔස්සේ ශ්‍රී ලංකාවට සුබ පතයි.
‘‘ඉදිරි වසර සෞභාග්‍යමත් හා සතුට පිරි වසරක් වේවායි මම ප්‍රාර්ථනා කරමි‘‘ යි රැජින කියන්නීය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සන චාම් උත්සවයක් සැමරුවාට ඔබ ආයතනයට මගේ ප්‍රණාමය. (නදී)