IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නවම් පෙරහරට ටෙලිකොම් අත

කොළඹ හුණුපිටිය ගංගාරාමයේ  වාර්ෂික නවම්  මහා  පෙරහර  සඳහා  ශ්‍රී  ලංකා  ටෙලිකොම් ,මොබිටෙල් සහ රේන්බෝ පෙජර්ස්  වෙනුවෙන්  ටෙලිකොම්  හා  මොබිටෙල් සභාපති  කුමාරසිංහ සිරිසේන මහතා  ගංගාරාමාධිපති ගලබොඩ  ඤාණිස්සර කොළඹ  නවකෝරළේ  ප්‍රධාන සංඝනායක හිමියනට  ආධාර  චෙක් පතක්  පිරිනැමීය.    

GLA_7630 GLA_7638 GLA_7648 GLA_7672



අදහස් (0)

නවම් පෙරහරට ටෙලිකොම් අත

අමල් Friday, 19 February 2016 09:30 AM

හොඳ උතුම් ක්‍රියාවක්. (ර)

:       0       0

ශ්‍රීලාල් Friday, 19 February 2016 09:38 AM

ඉතාමත් පිරිසිඳු, ධර්මිෂ්ටව උපයාගත් මුදල් පිරිසිඳු සිතින් දන්දීම ඉතාමත් ශ්‍රේෂ්ට ක්‍රියාවකි. (ර)

:       0       0

කරු ජයසුන්දර Thursday, 18 February 2016 11:21 AM

රටට වැඩකළ හාමුදුරුවෝ නමක්. විශේෂයෙන් දරුවන්ගේ ඇස පාදාදීම හා කොළඹ ලොකුම සිංහල සංකෘතික පෙරහැර පැවැත්වීම පොඩි හාමුදුරුවන් කළ සේවයෙන් බිදක්. දිනක නැවත හමුවනතුරු නවතිනම්. (බ)

:       0       0

අමල් Thursday, 18 February 2016 11:15 AM

බොහොම පිං ඇති වැඩක්. (ර)

:       0       0

කරු ජයසුන්දර Thursday, 18 February 2016 11:22 AM

රටට වැඩකළ හාමුදුරුවෝ නමක්. විශේෂයෙන් දරුවන්ගේ ඇස් පෑදීම හා කොළඹ ලොකුම සිංහල සංකෘතික පෙරහැර පැවැත්වීම පොඩි හාමුදුරුවන් කළ සේවයෙන් බිදක්. (ර)

:       0       0

වරුණ Thursday, 18 February 2016 08:06 AM

අපේ පොඩි හාමුදුරුවොත් එන එන තාලෙට ගහ උලුඅස්සා කිව්වලු (බ)

:       0       0

ශ්‍රිලාල් Friday, 19 February 2016 10:09 AM

ඉතාමත් පිරිසිඳු, ධර්මිෂ්ඨව උපයාගත් මුදල් පිරිසිඳු සිතින් දන්දීම ඉතාමත් ශ්‍රේෂ්ඨ ක්‍රියාවකි.(හේ)

:       0       0

ෂෙල්ටන් Thursday, 18 February 2016 08:59 AM

සිල් රෙදි මතක් උනා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 104 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 366 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site