ශ්රී ලංකාවේ තේ කර්මාන්තය නඟා සිටුවීම සඳහා සාම්ප‍්‍රදායික කි‍්‍රයාපටිපාටිවලින් බැහැර සැලසුමක් අවශ්‍ය බව කොළඹ තේ වෙළඳුන්ගේ සංගමයේ සභාපති ජයන්ත කෑරගල මහතා පවසයි. තේ පැල සිටුවීමේදී දැරීමට සිදුවී ඇති පිරිවැය අධිකවීම හෙක්ටයාරයකින් ලැබෙන අස්වැන්නේ වැඩිවීමක් අපේක්‍ෂා කළ නොහැකි වීම, රුපියල අවප‍්‍රමාණය වීම යන කරුණු හේතුවෙන් ශ්‍රී ලංකාව ලෝකයේ තෙවැනි විශාලතම තේ අපනයනකරු සිට සිව්වැනි ස්ථානය දක්වා පසුබෑස තිබීම නිසි පිළියම් නොයෙදුවහොත් තත්ත්වය බරපතළ විය හැකි බවට හෙතෙම කියයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉංග්‍රීසිකාරයෝ මේතරම් මහන්සිවෙලා ලංකාවට දුන් මේ තේ නිධානය අපේ මිනිස්සුන්ට ආරක්ෂා කරගන්න බැහැනෙ...
මෙහෙම ගියොත් රට පල්ලමේම තමයි (ස)
කමක් නැහැ. අපට සුභ අනාගතයක් තියෙයි. (නි)
හොඳ හොඳ සෙල්ලම් තව ඉස්සරහට බලාගන්න පුළුවන් වේවි......!! අපිට රටක් නැතිවේගනයි යන්නේ.... (ස)
කුඩාතේවතු හිමියන් අගාධයේ.....
කුඩා තේ වතුහිමියන් අගාදයේ
හඳ මැණික් බණ්ඩාර, මම ඔබ සමග එකගයි
ලංකාවේ තේ අපනයනය පහත වැටුනට, තේ මණ්ඩලයෙන් පිටරට යවපු "තේ ප්‍රවර්දන නිලධාරී " පවුල් පිටින් ආණ්ඩුවේ සල්ලි වලින් පිස්සු කෙළිමින් ඩුබායි, මොස්කව්, ලන්ඩන්, වෝර්සෝ, ටෝකියෝ වගේ නගර වල ෆන් විතරක් ගන්න කොට රාජකාරිය කරන්න වෙලාවක් නැහැ. ඒකයි දීර්ග කාලීනව අත්වෙච්ච ප්‍රතිපලය. උදාහරණයක් ලෙස ඩුබායි වල ඉන්න නිලදාරියා තේ අපනයනය නංවන්න කරන ඉලව්වක් නැහැ. මිනිහව නඩත්තු කරන්න මාසෙකට රුපියල් මිලියනයක් ඕන.
අපනයනකරුවන්ව දිරිගන්වන්න නේද රුපියල අවප්‍රමාණ කලේ ?
කොච්චර කීවත් බලධාරීන් තවමත් නින්දේ
ඔය හොදට නාස්තිය දූෂණය උඩට යන්නෙ...
බලධාරිනි මේ බලව්!!!!!
ලෝක බැංකුව රුපියල අවප‍්‍රමාණ කරන්න කියන්න එක් හේතුවක් වන්නේ ලංකාවෙ අපනයන, විදේශීය වෙළඳ පොළෙහි අඩු මිලකට අලෙවි කොට වැඩි පිරිවැයක් ලබා ගැනීමේ අරමුණු කරගෙන. නමුත් යථාර්තය ඊට වෙනස්. මා විදේශ රටක ජිවත් වුවත් රුපියල අවප‍්‍රමාණ වීම මිලදී ගන්නා 'අපේ රටේ තේ' මිල අඩුවීමට කිසිම වෙලාවක හේතුවක් වුනේ නැහැ!
ලංකාව පල්ලම් බහින්නේ ඕකෙන් විතරක් නෙමෙයි.ඒක සිද්ධ වෙන්නේ රුපියලේ ඉදලයි
ඕකෙන් විතරක් නෙමෙයි ලංකාවෙ පල්ලම් බහින්නෙ රැපියලේ ඉදං.. සදාචාරය සංස්කෘතිය මනුස්සකම රට ආර්ථිකය මනුස්සකම් උගත්කම මේ හැම දෙයකින්ම ලංකාවෙ සීඝ්‍රයෙන් පල්ලම් බහිනවා..
අපේ රටේ තේ විතරද පල්ලම් බහින්නෙ.. බඩුමිල හැර අනිත් සියලුම දේවල් පල්ලමට තමයි..
වෙන රටවල් තේ ඒ රටවල තේ වලට හොද වෙළදපොලක් හදාගන්න උත්සාහ කරනවා.. ඒත් අපේ රට කිසිම වෙළද ප්‍රවර්ධනයක් නැහැ.. ඉතිං පහළට නොබැස තියෙයිද?