IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ත‍්‍රි’මලේට නව ජැටියක්

ති‍්‍රකුණාමලය වරායේ පහසුකම් දියුණු කිරීම සඳහා වන වෙළඳ ගිවිසුමකට රජය පසුගියදා එළැඹිණි. මෙම ගිවිසුමේ වටිනාකම ඩොලර් කෝටි 400ක් (රුපියල් කෝටි 50000) වන අතර මෙයින් වරායේ නව ජැටියක්, කන්ටේනර් හැසුරුම් මධ්‍යස්ථානයක් හා විදුලි බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කර ඇත. මෙම යෝජනා ක‍්‍රමයෙන් ඍජු හා වක‍්‍ර රැකියා 25,000ක් පමණ ලබාදීමට බලාපොරොත්තු වන බව ව්‍යාපෘතියේ ශ්‍රී ලංකා සම්බන්ධිකාරක සමාගම වන ගේට්වේ කර්මාන්තායතනයේ සභාපති ප‍්‍රභාත් නානායක්කාර මහතා කියයි.



අදහස් (0)

ත‍්‍රි’මලේට නව ජැටියක්

ආසිරි Monday, 25 June 2012 01:40 PM

වැඩේ නම් හොදයි.හැබැයි සල්ලි ටික පරිස්සමින් වියදම් කළොත් තමයි හොද

:       0       0

ධනුෂ්ක Thursday, 24 October 2013 09:02 AM

ගොඩක් හොඳ ව්‍යාපෘතියක්, නුවර අධිවේගී මාර්ගයත් ඒ වගේම හොඳ එකක්. ප්‍රභාත් නානායක්කාර මහතා කරන හැම ව්‍යාපෘතියක්ම අගේ කරනවා. (ස)

:       0       0

පිනා Tuesday, 26 June 2012 11:22 AM

වැඩේ පටන් ගන්නකොටම ඩොලර් කොටි 400 ඉවර වෙවේද දන්නේ නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 642 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site