IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


තෙදින යොවුන් නාට්‍ය උළෙල ලයනල් වෙන්ඩ්ට්හිදී

සෝමලතා සුබසිංහ ප්ලේ හවුස් කෝට්ටේ ආයතනය සංවිධානය කරන තෙදින ළමා සහ යොවුන් නාට්‍ය උළෙල අද (1) ලයනල් වෙන්ඞ්ට් රඟහලේදී ආරම්භ විය.

දෙවැනි වරටත් සංවිධානය කරන මෙම නාට්‍ය උළෙල අනිද්දා (3) දක්වා පැවැත්වේ.

ළමා හා යොවුන් නාට්‍ය උළෙලට අමතරව සෝමලතා සුබසිංහ ප්ලේ හවුස් කෝට්ටේ මගින් නිෂ්පාදිත විකෘති, දුටු තැන අල්ලනු සහ පුංචි අපට දැන් තේරෙයි යන නාට්‍යය ද තිරගත වෙයි.

අද (1) විකෘති වේදිකා ගත වූ අතර හෙට (2) දුටු තැන අල්ලනු සහ අනිද්දා (3) ලෙස නාට්‍යය තිරගත වේ.

විකෘති සහ පුංචි අපට දැන් තේරෙයි යන නාට්‍ය දෙක සෝමලතා සුබසිංහ මහත්මියගේ රචනයක් හා අධ්‍යක්ෂණයක් වන අතර දුටු තැන අල්ලනු වේදිකා නාට්‍යය කොශල්‍යා ප්‍රනාන්දු මහත්මියගේ පරිවර්තනයකි. 

 

 



අදහස් (0)

තෙදින යොවුන් නාට්‍ය උළෙල ලයනල් වෙන්ඩ්ට්හිදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site