( තිළිණි ද සිල්වා)
එමිරේට්ස් ගුවන් සමාගම සතියකට කොළඹට කි‍්‍රයාත්මක කරන ගුවන් ගමන් සංඛ්‍යාව හතරේ සිට හයක් දක්වා වැඩි කිරීමට තීරණය කර තිබෙන අතර ඒ අනුව ලබන 18 වැනිදා සිට පස්වන ගුවන් ගමනත් , ලබන 27 වැනි දා සිට හයවන ගුවන් ගමනත් ආරම්භ කරන බව එම සමාගම සඳහන් කරයි.
මෙම අමතර ගුවන් ගමන් සමඟ කොළඹ සිටත් කොළඹ දක්වාත් ඩුබායි ඔස්සේ ගුවන් ගමන් සඳහා තිබෙන වෙළෙඳපොළ ඉල්ලූම සපුරාලීමට සැලසුම් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලන්කන් ගුවන් සේවය හරහා විදේශගත ලාංකිකයින්ගෙන් මුදල් ගසාකන එක දැන්වත් නතර වේවි. තම ජාතියෙන්ම අසාධාරණ ලෙස මුදල් ගසාකන ශ්‍රීලන්කන් ගුවන් සේවයට වගතුවක් නම් වෙන එකක් නැහැ කවදාවත්. ගුවන් මගීන්ට ඉතාම සාධාරණ මිලකට ගුවන් ටිකට් පත් ලබා ගත හැකි මෙන්ම මගීන්ට උපරිම සේවයක් ලබාදෙන එමිරේට්ස් ගුවන් සමාගමට ජය වේවා!!! හැකි නම් මැදපෙරදිග අතරමංව සිටින සිංහල ජාතියට කිසියම් සහනයක් කරන මෙන් එමිරේට්ස් ගුවන් සමාගමෙන් ඉල්ලා සිටිමි.