IMG-LOGO

2024 ජුලි මස 15 වන සඳුදා


එමිරේට්ස් ගුවන් ගමන්වාර වැඩි කරයි

 

( තිළිණි ද සිල්වා)

එමිරේට්ස් ගුවන් සමාගම සතියකට කොළඹට කි‍්‍රයාත්මක කරන ගුවන් ගමන් සංඛ්‍යාව හතරේ සිට හයක් දක්වා වැඩි කිරීමට තීරණය කර තිබෙන අතර ඒ අනුව ලබන 18 වැනිදා සිට පස්වන ගුවන් ගමනත් , ලබන 27 වැනි දා සිට හයවන ගුවන් ගමනත් ආරම්භ කරන බව එම සමාගම සඳහන් කරයි.

මෙම අමතර ගුවන් ගමන් සමඟ කොළඹ සිටත් කොළඹ දක්වාත් ඩුබායි ඔස්සේ ගුවන් ගමන් සඳහා තිබෙන වෙළෙඳපොළ ඉල්ලූම සපුරාලීමට සැලසුම් කර තිබේ.

 



අදහස් (1)

එමිරේට්ස් ගුවන් ගමන්වාර වැඩි කරයි

බද්රානි Wednesday, 10 February 2021 02:59 PM

ශ්‍රී ලන්කන් ගුවන් සේවය හරහා විදේශගත ලාංකිකයින්ගෙන් මුදල් ගසාකන එක දැන්වත් නතර වේවි. තම ජාතියෙන්ම අසාධාරණ ලෙස මුදල් ගසාකන ශ්‍රීලන්කන් ගුවන් සේවයට වගතුවක් නම් වෙන එකක් නැහැ කවදාවත්. ගුවන් මගීන්ට ඉතාම සාධාරණ මිලකට ගුවන් ටිකට් පත් ලබා ගත හැකි මෙන්ම මගීන්ට උපරිම සේවයක් ලබාදෙන එමිරේට්ස් ගුවන් සමාගමට ජය වේවා!!! හැකි නම් මැදපෙරදිග අතරමංව සිටින සිංහල ජාතියට කිසියම් සහනයක් කරන මෙන් එමිරේට්ස් ගුවන් සමාගමෙන් ඉල්ලා සිටිමි.

:       0       16

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

Earthfoamවෙතින් රබර් ගොවීන්ගේ දරුවන්ට රු.මි.15කට වැඩි පාසල් උපකරණ
2024 ජුලි මස 10 92 0

ස්වාභාවික රබර් පමණක් මූලික අමුද්‍රව්‍ය ලෙස යොදා ගෙන රබර් මෙට්ට, කොට්ට ඇතුළු විවිධ නිෂ්පාදන මෙරටදීම නිපදවා අපනයනය කරන මෙරට ප්‍රධාන පෙළේ සමාගමක් වන Earthfoam


DSI ටයර්ස් ලංකාවේ පළමු වරට ‘Online Pick Up From Dealer’ හඳුන්වා දෙයි
2024 ජුලි මස 05 149 0

ටයර් ලොවේ ප්‍රමුඛයකු වනDSI Tyresසමාගම නව්‍යතා රැසක් සහිත dsityreshops.comවෙබ් අඩවිය ඔස්සේ Online Pick Up From Dealerක්‍රමවේදය පාරිභෝගිකයන්ට හඳුන්වා දෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හඳ


සංචාරක ක්ෂේත්‍රයේ නවමු අත්දැකීම ‘‘ද පිකෝ ට්‍රේල්’’
2024 ජුනි මස 10 1041 4

සංචාරක ව්‍යාපාරය අපේ රටට විදෙස් විනිමය උපයා දෙන ප්‍රධානම අංශයකි. ඉකුත් සමයේ කඩා වැටී තිබූ සංචාරක කර්මාන්තය මේ වනවිට ශීඝ්‍ර ප්‍රගතියක් අත්කර ගනිමින් ස


මාල්බෝ ට්‍රේඩිං නව තාක්ෂණයකට අත තබයි
2024 ජුනි මස 07 345 0

මාල්බෝ ට්‍රේඩිං සමගමේ ‘ෆ්ලූක් කැලිබ්‍රේෂන් ඩිවිෂන්‘ අංශයට අයත් ෆ්ලූක් ක්‍රමාංකණ තාක්ෂණික උපකරණ පිළිබදව තාක්ෂණික දැනුම හදුන්වාදීමේ වැඩසටහනක් ඉකුත


ගෞරි රොටරි ජාත්‍යාන්තර සමුළුවට යයි
2024 මැයි මස 22 921 0

ලොවපුරා රොටරි සාමජිකයන් ගෝලීය වශයෙන් අධ්‍යයනයට එකට මුනගැසෙන සුවිශේෂී අවස්ථාවක් වන්නේ රොටරි ජාත්‍යන්තර සමුළුවයි.


ඒ.සී. විශ්වලිංගම් සම්මානය ඉංජිනේරු මෙහෙවර ඇගයීමක්
2024 මැයි මස 14 767 0

ආචාර්ය ඒ.සී. විශ්වලිංගම් සම්මානය රටට ලබා දීමෙන් බලාපොරොත්තු වන්නේ, රටට ජනතාවට සේවයක් කළ ඉංජිනේරුවන් හඳුනා ගැනීම බව ඉංජිනේරු ඒ.සී. විශ්වලිංගම් මහතා පැව


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 65 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 918 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1802 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site