IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


උතුරු දුම්රිය මාර්තුවේදී පලෙයි යයි

උතුරුදිග දුම්රිය මාර්ගයේ කිළිනොච්චිය සිට පලෙයි දක්වා වන කිලෝමිටර 40 ක පමණ වන කොටසේ ඉදිකිරීම් අවසන් අදියරේ පවතින බවත් මාර්තු මස පළමුවැනිදා පටන් කොළඹ සිට පලෙයි දක්වා දුම්රිය ගමනාගමනය ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බවත් ශී‍්‍රලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

කිලෝමිටර් 146 ක් දිගු වන උතුරු දිග දුම්රිය මාර්ගය  ඕමන්තේ සිට කන්කසන්තුරය දක්වා දිවේ.යුද සමයේදී කොටී රේල් පීලී ගලවා බංකර සැදුහ.

දැනට කොළඹ සිට කිළිනොච්චිය දක්වා දුම්රිය ධාවනය වේ.

එළැඹෙන අප්‍රේල් මාසය වන විට යාපනය දක්වා ප‍්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීම දුම්රිය දෙපාර්තමෙන්තුවේ අපේක්ෂාවයි.

කන්කසන්තුරය දක්වා සම්පූර්ණ උතුරුදිග දුම්රිය මාර්ගයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු මෙම වසරේ ජූනි මස අවසාන භාගය වන විට නිම කිරීමට හැකිවනු ඇතැයිද ශී‍්‍ර ලංකා දෙපාර්තමෙන්තුව පවසයි.

 



අදහස් (0)

උතුරු දුම්රිය මාර්තුවේදී පලෙයි යයි

සෙනරත් ආනන්ද මිලානෝ Thursday, 13 February 2014 01:48 AM

ගොඩක් හොද වැඩක්. මොකද ඒ පළාතේ මිනිසුන්ගේ අවශ්‍යතාවයක් අනිත් පළාත්වල ගුවන් තොටුපළවල් හදනවා වගේ ඒ පළාතේ ජිවත් වෙන මිනිසුන්ගේ ඕන එපාකම් සපුරා දීම රටේ පාලකයන්ගේ වගකීම. (දී)

:       0       0

අබ්දුල් සමාඩ් Sunday, 16 February 2014 03:39 AM

ඒවගේම යාපනයේ සිට පොයින්ට් පේදුරුවට සහ වෙල්වැට්තුරේට දුම්ර්ය යන මාර්ගය සකස් කරන්න.(නදී)

:       0       0

සිරිමෙවන් Wednesday, 26 February 2014 12:44 AM

හරිම සතුටුයි (දිල්)

:       0       0

රංජිත් ජයරත්න Tuesday, 11 February 2014 09:33 PM

අපි යාලුවෝ වගේ ඉමු.(නදී)

:       0       0

සීමාරන් Monday, 10 February 2014 02:27 AM

ලගදීම යාපනේට කෝච්චියෙන්.බස් එකේ ගියා ඇති (අ)

:       0       0

අරුණ Monday, 17 February 2014 10:48 AM

බස් තියන් කෝච්චියෙන් යන්නද (දිල්)

:       0       0

හේමන්ත Saturday, 15 February 2014 03:53 PM

අන්න නියම වැඩ. මේවා තමයි කරන්ඩ ඕනේ. කොහොමද කැනේඩියන් එන්ජින් දාල කෝචිචිය ගුඩු ගුඩු ගුඩු ගුඩු ගාල යනකොට අවුරුදු ගානකට පස්සේ. යාල් දෙවි උත්තර දෙවි නියමයි මල්ලි. මට නම් ආසයි බලන්ඩ යන්ඩ දෙපෙත්ත. අපි හොඳට ඉම්මු. මෙටික කාලෙට.(නදී)

:       0       0

චමී Monday, 10 February 2014 08:46 AM

ආසියාවේ ආශ්චර්ය ඇත්තටම සන්තෝසයි.සුභ පතනවා ඉදිරි ගමනට (දිල්)

:       0       0

ක්‍රිෂාන්ත ඉතාලිය Thursday, 27 February 2014 02:16 PM

අහන්නත් සතුටුයි, අනාගතේට හොද වැඩ මේවා .(නදී)

:       0       0

නො ප්‍රොබ් Monday, 10 February 2014 12:06 PM

බස් තියන් කෝච්චියෙන් යන්නද ? (දී)

:       0       0

සුගත් ගුණවර්ධන Monday, 10 February 2014 12:48 PM

හරිම හොද දෙයක් (දිල්)

:       0       0

අජිත් අමරවීර Wednesday, 12 February 2014 10:45 PM

බලන් ඉන්න බැරුව ආණ්ඩුවට බනිනවා....වැඩක් කරනවා නේද කොහොම හරි ..එක ගරු කරන්න ... (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 131 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site