විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම්, ආරක්ෂක, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශ එක්ව සංවිධානය කරන ‘ඉන්ෆොටෙල් 2016‘ ජාතික තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනය අද (11) සිට 13 වැනිදා තෙක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.
200කට අධික ප්‍රදර්ශන කුටි, ක්‍රීඩා කලාප, වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් ආදිය ප්‍රදර්ශනයට එක්කොට ඇත.
ප්‍රදර්ශනය සඳහා මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගමෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෙන් සුබ පැතුම්! (නි)