
(කේෂර ගුණතිලක)
ජවසම්පන්න පුරවැසියෙක්,ජයග්‍රාහී ජනතාවක්,සුරකින්න ඔබේ ශරීරය “Fitness For All” යන තේමාව යටතේ ඌව පළාත් ක්‍රීඩා දෙපාර්තුමේන්තුව සහ බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව බඩල්කුඹුර ප්‍රදේශයේ පෙර පාසල් දරුවන්ට සහ පාලිකාවන් වෙනුවෙන් පවත්වන ශරීර සුවතා වැඩසටහන් මාලාවක් පසුගියදා පෙර පාසල් පරිශ්‍රයන්හිදී පැවැත්විණි.
පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂක කීර්ති දිසානායක මහතාගේ උපදෙස් මත බඩල්කුඹුර ක්‍රීඩා නිලධාරී යුසීමා සාරංගි මහත්මියගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර ඊට බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කේ.වී.ඩී.සී විමලසිරි මහතා ද සහභාගී විය.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බඩල්කුඹුර දරුවන්ට සහ පාලිකාවන්ට ශරීර සුවතා වැඩසටහන්