සිරියාවේ ඩමැස්කස් අගනුවර පිහිටා ඇති, රුසියානු තානාපති කාර්යාලයට පෙරේදා (23) මෝටාර් ප්රහාරයක් එල්ල විය.
ප්රහාරයෙන් තිදෙනෙක් තුවාල ලැබූහ. රුසියානු තානාපති කාර්යාල නිලධාරීන් හෝ ආරක්ෂක නිලධාරීන් හෝ තුවාලකරුවන් අතර නොසිටින බව විදෙස් පුවත් සේවා කියා සිටී. රුසියාව සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයේ, සමීපතම මිතුරාය. සිරියා රජය ඔවුන් සතු රසායනික අවි අන්තර් ජාතික පාලනයකට නතු කිරීමට සූදානම් වෙන්නේ ද රුසියාව මැදිහත් වී ඇමෙරිකාව සමඟ ඇති කරගත් යෝජනාවක ප්රතිඵලයක් හැටියටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් ස්ථීර විසදුමක් ඉක්මනින්ම ලැබෙයි. කොට්ටෝරුවාට වුණ දේ අන්තවාදීන්ට වෙන්න යන්නේ. (නි)
ඉල්ලන් කන්න හදන්නේ.(නදී)
ඉල්ලගෙන කන්න යන්නේ . සිරියාවේ අන්තවාදීන් ටික . කෙන්යා වල අගනුවර නයිරෝබි වල පෙරේද සිදුවූ දේවල් බටහිර ලෝකයට හොඳ පාඩමක් . ත්රස්තවාදීන් සුරතල් කිරීමට .(නදී)
දෙගොල්ලම විනාශවෙලා යනවා නම් හොදයි ... ඒක තමා අන්තිමට වෙන්නේ.. (නි)
ම්ලේච්ච ඉස්ලාම් ත්රස්තවාදය මුළු ලෝකයෙන්ම තුරන් කරන්න ඕන. (ස)