පරිසරවේදිනියක වශයෙන් සිදු කළ සේවාව ඇගයීමට ලක් කරමින් 2004 වසරේදී නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම්ලත් ප්‍රථම අපි‍්‍රකානු කාන්තාව වන කෙන්යානු ජාතික වන්ගාරී මාතායි මහත්මිය ඊයේ (26) මිය ගියාය. ඇය මියගියේ නයිරෝබී නුවර රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටිද්දීය.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd