2011 වසරේ විශිෂ්ටතම ඉන්දියානුවාට පිරිනැමෙන සම්මානය හිමිවූයේ අන්නා හසාරේටය. හසාරේ, ගාන්ධි අනුගාමිකයකු මෙන්ම ඉන්දීය රජයේ දූෂණ වංචාවලට එරෙහිව නැඟී සිටින සමාජ කි‍්‍රයාකාරියකු ද වෙයි.
සම්මාන ප‍්‍රදානෝත්සවයට ඉන්දීය සුපිරි බොලිවුඞ් නළු අමිතාබ් බච්චන් ද පැමිණ සිටි අතර අමිතාබ් හමුවී සුහද කතාබහක යෙදීමට හසාරේ අමතක නොකළේය.
වසරේ විශිෂ්ටතම ඉන්දියානුවා’ තෝරා සම්මාන පිරිනැමුවේ ඉන්දියාවේ සී.එන්.එන්/අයි.බී.එන් පුවත් නාලිකාවය.
1
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ
COMMENTS