ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් මගින් ආගමික ප්‍රකාශ සිදු කළැයිද ඒ හරහා බුද්ධි අංශ තොරතුරු හුවමාරු කළ බව කියන ජර්මන් බුද්ධි අංශ නිලධාරියකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙයි.
ඔහු බුද්ධි අංශ මුලස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරමින් සිටි බවට සැක කරන බවත් ඔහුගේ ව්‍යාජ ගිණුමේ පණීවුඩ කිහිපයක ඒ බව සඳහන්ව තිබු බවත් බලධාරීහු කියති.නමුත් ඒ බව සනාථ කිරීමට තරම් සාක්සි මේ වන තෙක් ලැබී නොමැති බව බුද්ධි අංශ මාධ්‍ය ප්‍රකාශක පැවසීය.
ඔහු ජර්මනියේ ආගමික ක්‍රියාකාරකම් පරීක්ෂා කිරීමට යොදවා සිට ඇති බව එරට මාධ්‍ය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd