සංචාරක හෙලිකොප්ටරයක් නවසීලන්තයේ බටහිර වෙරළ තීරයේ පිහිටි ෆොක්ස් ග්ලැසියරයේ ගැටී යානයේ ගමන් ගත් මගීන් හත් දෙනාම ම්යගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නවසීලන්ත සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන්නේ සෙවීම් කටයුතු සඳහා හෙලිකොප්ටර් යානා හතරක් යොදවා ඇති බවයි.
පසුගිය වසර කිහිපය තුළ ෆොක්ස් ග්ලැසියරයේ ගැටීම නිසා හෙලිකොප්ටර් හයක් අනතුරට පත්වී ඇත. ලෝකයේ තිබෙන ග්ලැසියර අතරින් ගවේශකයන්ට පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක් ලෙස ෆොක්ස් ග්ලැසියරය ප්‍රසිද්ධියක් උසුලයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd