IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හෝඩුවාවක් නැතත් තීන්දුවක් දෙයි

පසුගිය වසරේ මාර්තු මස 8 වැනිදා සිට මේ දක්වාම අතුරුදන්වු මගීන් 239 දෙනෙකු රැගෙන මලයාසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං නුවර බලා පියාසර කරමින් තිබූ මලයාසියා ගුවන්සේවයට අයත් එම්.එච් 370 අංක දරන ගුවන්යානය අනතුරකට භාජනය වී ඇතැයිද,එහි ගමන්කළ  සියලූදෙනා මරුමුවට පත්ව ඇතැයිද මලයාසියාව නිල වශයෙන් නිවේදනය කර තිබේ.

මලයාසියා ගුවන්සේවා බළධාරීන් මේ තීරණය ගෙන ඇත්තේ යානය අතුරුදන්වූ දිනයේ පටන් මේ දක්වා සිදු කළ මෙහෙයුම් වලින් කිසිදු තොරතුරක් සොයාගත නොහැකිව තිබෙන තැනය.මේ සමග යානයේ ගමන් කළ පුද්ගලයින්ගේ ඥාතිීන්ට තමන්ට සිදුවූ ආපදාව වෙනුවෙන් වන්දි ඉල්ලා සිටීමටද අවස්ථාව හිමිවේ.

කෙසේවුවත් යානය සොයා මෙහෙයුම් කටයුතු දිගටම කි‍්‍රයාත්මක කරන බව මලයාසියා සිවිල් ගුවන්සේවා අධිකාරිය පවසයි.

යානය එහි නියමිත ගමන් මාර්ගයෙන් ඉතා දුරට ඇදී ගොස් තිබෙන බවක් පෙන්නුම් කරන හෙයින් ඒ ගැන විශේෂ විමර්ෂණයක් කිරීමට මේ දිනවල අවධානය යොමුව තිබේ.ඊට අමතරව මලයාසියා රජය යානයේ අතුරදන්වීම අපරාධයක් හැටියට සැළකිල්ලට ගෙන වෙනම විශේෂ පරීක්ෂණයක්ද අරඹා ඇත.

එළැඹෙන මාර්තු මස 8 වැනිදාට යානය අතුරදන්ව හරියටම වසරක් සැපිරේ.

25233B1400000578-2931175-The_Boeing_777_jet_went_missing_on_March_8_last_year_carrying_23-a-8_1422529293488 DSC_0294 DSC_0294f



අදහස් (0)

හෝඩුවාවක් නැතත් තීන්දුවක් දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 153 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 377 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site