IMG-LOGO

2024 පෙබරවාරි මස 28 වන බදාදා


හෝඩුවාවක් නැතත් තීන්දුවක් දෙයි

පසුගිය වසරේ මාර්තු මස 8 වැනිදා සිට මේ දක්වාම අතුරුදන්වු මගීන් 239 දෙනෙකු රැගෙන මලයාසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං නුවර බලා පියාසර කරමින් තිබූ මලයාසියා ගුවන්සේවයට අයත් එම්.එච් 370 අංක දරන ගුවන්යානය අනතුරකට භාජනය වී ඇතැයිද,එහි ගමන්කළ  සියලූදෙනා මරුමුවට පත්ව ඇතැයිද මලයාසියාව නිල වශයෙන් නිවේදනය කර තිබේ.

මලයාසියා ගුවන්සේවා බළධාරීන් මේ තීරණය ගෙන ඇත්තේ යානය අතුරුදන්වූ දිනයේ පටන් මේ දක්වා සිදු කළ මෙහෙයුම් වලින් කිසිදු තොරතුරක් සොයාගත නොහැකිව තිබෙන තැනය.මේ සමග යානයේ ගමන් කළ පුද්ගලයින්ගේ ඥාතිීන්ට තමන්ට සිදුවූ ආපදාව වෙනුවෙන් වන්දි ඉල්ලා සිටීමටද අවස්ථාව හිමිවේ.

කෙසේවුවත් යානය සොයා මෙහෙයුම් කටයුතු දිගටම කි‍්‍රයාත්මක කරන බව මලයාසියා සිවිල් ගුවන්සේවා අධිකාරිය පවසයි.

යානය එහි නියමිත ගමන් මාර්ගයෙන් ඉතා දුරට ඇදී ගොස් තිබෙන බවක් පෙන්නුම් කරන හෙයින් ඒ ගැන විශේෂ විමර්ෂණයක් කිරීමට මේ දිනවල අවධානය යොමුව තිබේ.ඊට අමතරව මලයාසියා රජය යානයේ අතුරදන්වීම අපරාධයක් හැටියට සැළකිල්ලට ගෙන වෙනම විශේෂ පරීක්ෂණයක්ද අරඹා ඇත.

එළැඹෙන මාර්තු මස 8 වැනිදාට යානය අතුරදන්ව හරියටම වසරක් සැපිරේ.

25233B1400000578-2931175-The_Boeing_777_jet_went_missing_on_March_8_last_year_carrying_23-a-8_1422529293488 DSC_0294 DSC_0294f



අදහස් (0)

හෝඩුවාවක් නැතත් තීන්දුවක් දෙයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඊශ්‍රායල නගරසභා මැතිවරණය ඇරැඹේ
2024 පෙබරවාරි මස 28 78 0

අවස්ථා දෙකකදී කල් දැමුණු ඊශ්‍රායල නගරසභා මැතිවරණය ආරම්භ විය. ඊශ්‍රායල හමාස් යුද්ධය ආරම්භ වී, මාස 5 කට පසු පැවැත්වෙන මෙම නගරසභා මැතිවරණය ඊශ්‍රායල අග්‍ර


ප්‍රංශ ජනපතිගෙන් රුසියාවට අනතුරු
2024 පෙබරවාරි මස 28 229 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී, යුක්රේනයට බටහිර රටවලින් ලැබෙන සහාය රුසියාව දිගින් දිගටම අවතක්සේරු කරන්නේ නම්, යුක්රේන හමුදාවට සහාය දක්වමින්, යුද පෙරමුණට


හමාස් අවසන් කරන්න ඇමෙරිකාවේ සහාය
2024 පෙබරවාරි මස 28 105 0

ගාසා තීරයේ හමාස් සංවිධානය මුලිනුපුටා දමා, සම්පූර්ණ ජයගඟණයක් ලැබෙන තුරු සටන් කිරීමට ඊශ්‍රායලයට ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය සහ අනුග්‍රහය හිමිවන බව ඊශ්‍


සෙලෙන්ස්කී සෞදියේ
2024 පෙබරවාරි මස 28 1961 0


අභ්‍යවකාශයට යන ඉන්දීය ගගනගාමීන් හඳුන්වා දෙයි
2024 පෙබරවාරි මස 27 1464 3

ඉන්දීය අභ්‍යවකාශ ආයතනය, මෙම වසරේ, ගගනගාමීන් සිවු දෙනකු අභ්‍යවකාශයට යැවීමට බලාපොරොත්තු වෙයි. ඒ, ඉන්දියාවේ නිෂ්පාදිත රොකට්ටුවක් සහ ගගන කැප්සියුලයක ආධා


පල්ලියක වෙඩි තැබීමකින් 15 ක් මරුට
2024 පෙබරවාරි මස 27 112 0

බටහිර අප්‍රිකාවට අයත්, බර්කිනා ෆාසෝ රාජ්‍යයේ, පල්ලියක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් පස් දෙනකු පමණ තුවාල ලබා රෝහල්


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 375 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 326 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 324 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site