ඉන්දූනීසියාවේ නැගෙනහිර සුලාවෙසි දුපතේ පිහිටි සොපුටාන් ගිනි කන්ද සක්‍රීය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ හේතුවෙන් මීටර් 6000 ක් අහස උසට දුම පිටවන බව එරට මාධ්‍ය ආරංචි මාර්ග පවසයි.
සුලාවෙසි දූපතට පසුගිය සිකුරාදා (28) රික්ටර් මාපකාංක 7.5ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් හටගත් අතර ඉන් පසු එම දූපතට දරුණු සුනාමි රළ පෙළක් ද කඩා වැදුණේය.
එම භූ කම්පනයෙන් නිල වශයෙන් පුද්ගල මරණ 1347ක් වාර්තා විය.
(28535)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ මේ කරුම මොනවත් නෑ. අපේ රට කොච්චර සෞභාග්‍ය සම්පන්නව නැගී සිටින්න පුළුවන් රටක්ද. ඉන්දුනීසියාව වැනි රටවල එකක් ඉවර වෙනවිට තව එකක් ලෙස සොබාදහම පහරගහනවා. ඒත් ලංකාව ඒ එකක්වත් නැතිව විනාශකාරී රටක් වේගෙන යන්නේ කාගේ වරදින්ද?? දියවන්නාවේ 225 ඇතුළු අප සැම දැන්වත් ඒ ගැන සිතිය යුතු යැයි මට හැගේ.