IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


සිරියා ජනපති අසාද් 48 වැනි උපන්දිනය සමරයි

බලයෙන් ඉවත්වීම ප‍්‍රතික්ෂේප කරන සිරියානු ජනපති බෂීර් අල් අසාද් ඊයේ (11) සිය 48 වැනි උපන් දිනය සැමැරුවේය.
ජනපති අසාද් සිය උපන් දිනය සැමැරුවේ, ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් ඔහුගේ රෙජීමයට එරෙහිව ප‍්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වෙද්දීය.
අසාද්, බි‍්‍රතාන්‍යයේ අධ්‍යානය ලැබූ අක්ෂිවේදියෙකි. ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙකි. ඔහු බලයට ආවේ 2000 දී සිය පියා හෆීස්ගේ මරණින් පසුවය.



අදහස් (0)

සිරියා ජනපති අසාද් 48 වැනි උපන්දිනය සමරයි

රනා Thursday, 12 September 2013 10:11 AM

සැප්තැම්බර් ..එකොළහ.. ඇමරිකාවට ගුවන් ප්‍රහාරය සිරියාවට උපන්දින. මොකක්ද සම්බන්දය... (දී)

:       0       0

රනා Thursday, 12 September 2013 10:12 AM

ලුන්බිනි..ඔයානම්.. හරිම තරහෙන් නේද ...සිරියාවට. මොකද ඇමරිකාවට ඔතරම් කරන්නේ. (දී)

:       0       0

ටුං Thursday, 12 September 2013 10:31 AM

රටේ මිනිසු මැරෙනවා මෙයා උපන්දිනය සමරනවා අනේ මෙමත් මිනිස්සු. මේවගේ අයවනම් තියන්නන වටින්නේ නැහැ (දී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 12 September 2013 10:48 AM

අහිංසක දරුවන් ඇතුළු සිවිල් ජනයාගේ ජීවිත බිලි අරන් උපන්දින සමරන මේ අලු ගොසුවාගේ අවසාන උපන්දිනය මෙය වේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරමි. (ස)

:       0       0

හේරත් Thursday, 12 September 2013 05:30 AM

හැපී බර්ත් ඩේ...ලෝකේ සැමදෙනාත් "හැපී බර්ත් ඩේ" වලට කැමතිනේ.... (නි)

:       0       0

ලුම්බිණි Thursday, 12 September 2013 06:52 AM

මේ එක්කම රට විනාශ කිරීමේ සහ ලක්ෂයකට අධික ජීවිත් නැති කිරීමේ අවුරුදු දෙකේ සැමරුමත් ගත්ත නම් තමයි හොඳ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 297 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 415 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site