IMG-LOGO

2024 ජුනි මස 19 වන බදාදා


සිරියාවේ සාම වැඩපිළිවෙළට ප‍්‍රචණ්ඩ කි‍්‍රයා බාධාවක්

සිරියාව වෙනුවෙන් එත්සත් ජාතීන්ගේ සංවිධානය හඳුන්වා දෙන සාම වැඩපිළිවෙළට දිනෙන් දින උත්සන්න වන ප‍්‍රචණ්ඩ කි‍්‍රයා බාධාවක් යැයි මහ ලේකම් බාන් කී මූන් පවසයි. මහ ලේකම්වරයා මේ බව කියා සිටියේ සිරියාවේ හාමා නමැති ප‍්‍රාන්තයේ ටෙ‍්‍රයිම්සා නගරයට ඉකුත් 13 වැනිදා රජයේ හමුදා එල්ල කළ ප‍්‍රහාරවලින් සිවිල් වැසියන් 150 දෙනකු මිය ගියේ යැයි සිරියා විපක්ෂ කණ්ඩායම් කරන ප‍්‍රකාශයන් සැලකිල්ලට ගනිමින්ය. සිරියා හමුදා එම ගම්මානවලට පහර දී ඇත්තේ රජයට එරෙහිව අවි ගෙන සටන් වදින ‘නිදහස් සිරියානු හමුදාව’ යනුවෙන් හැඳින්වෙන කැරැුලිකරුවන්ට නායකත්වය දෙන කැරැුලි නායකයකු වන අබ් මොහොමඞ් සොයමින්ය. ප‍්‍රහාරයෙන් සිවිල් වැසියන් ජීවිතක්ෂයට පත්වූ බවට සිරියානු විපක්ෂය චෝදනා කරන හෙයින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සිරියාවට එරෙහි නව යෝජනාවලියක් ද සකස් කර ඇත. ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයකු වන චීනය පවසා ඇත්තේ එම යෝජනාවලියට සහාය දීමට හෝ නොදීමට හෝ තමන් එය හොඳින් අධ්‍යනය කරන බවය.



අදහස් (0)

සිරියාවේ සාම වැඩපිළිවෙළට ප‍්‍රචණ්ඩ කි‍්‍රයා බාධාවක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

අතුරු මැතිවරණයට රාහුල් වෙනුවට ප්‍රියංකා
2024 ජුනි මස 19 16 0

කේරළ ප්‍රාන්තයේ වයනාද් ආසනය වෙනුවෙන් පැවැත්වෙන අතුරු මැතිවරණයට රාහුල් ගාන්ධි වෙනුවට කොංග්‍රස් පක්ෂයෙන් ප්‍රියංකා ගාන්ධි ඉදිරිපත් වනු ඇතැයි ඉන්දිය


‘ෆයිසර්’ එන්නතට වැඩ වරදින ලකුණු
2024 ජුනි මස 19 3575 3

අතුරු ආබාධ ඇතිවිමේ අවදානම දැන දැනත්, ඒ බව වසං කරමින්, ‘ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගම, ඔවුන්ගේ එන්නත් ජනතාවට ලබා දුන්නේ යැයි චෝදනා කරමින්, ඇමෙරිකාවේ කැස්සා


හජ් වන්දනාවේ ගිය 550 ක් මියගිහින්
2024 ජුනි මස 19 1653 0

මෙවර හජ් වන්දනා සමයේ, ඊට සහභාගී වූ ඉස්ලාමීය බැතිමතුන් 550 දෙනකු දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් සහ හජ් වන්දනාවේ දී සිදුවුණු තෙරපීම් හේතුවෙන් මියගොස් ඇති බ


පාකිස්තානයට වඩා න්‍යෂ්ටික අවි ඉන්දියාව සතුයි
2024 ජුනි මස 18 296 0

පාකිස්තානයට වඩා න්‍යෂ්ටික අවි ඉන්දියාව සතු බවත්, ඉන්දියාවට සහ පාකිස්තානයට වඩා න්‍යෂ්ටික අවි චීනය සතු බවත්, ලෝකයේ න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් ස්වීඩන පර


පුටින් උතුරු කොරියාවේ
2024 ජුනි මස 18 1849 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් උතුරු කොරියාව බලා පැමිණියේය. ඒ, උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ විශේෂ ආරාධනයක් පිළිගනිමිනි.


මස් කන බැක්ටීරියා ආසාදිතයෝ 1,000 පනී
2024 ජුනි මස 18 14082 8

මාංශපේෂීන් දිය කරමින්, ස්ට්‍රෙප්ටෝකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් නමැති රෝගී තත්ත්වය ඇති කරන, බැක්ටීරියාව ආසාදනය වූ රෝගීන් ගණන 1,000 ඉක්මවා ඇතැයි ජපන් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1348 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3073 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2514 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site