ජර්මනියේ පැවැත්වූ සාකච්ඡා වලින් අනතුරුව සිරියාවේ සතියක සටන් විරාමයක් දියත් කිරීමට ලෝක බලවතුන් එකඟ වූ බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. ඒ අතරතුර යුද්ධයෙන් පීඩා විඳින සිරියානු ජනතාවට අවශ්‍ය ආධාර කඩිනමින් ලබා දීමටත් ඔවුන් එකඟ වී ඇත.
ඇමරිකාව, රුසියාව ඇතුළු තවත් රටවල් දොළහක පමණ රාජ්‍යතාන්ත්‍රිකයින් ජර්මනියේ මියුනිච් නුවරට රැස්වී පැවැත්වූ සාකච්ජා වලින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
අවුරුදු පහක යුද්ධයෙන් අවතැන් වූ සිරියානු ජනතාවට මෙම තීරණය සහනයක් වනු ඇතැයි විචාරකයෝ පවසති.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මේ වනවිට සිරියාවේ ගැටුම් වලින් 250 000ක් පමන මිනිසුන් මියගොස් ඇති අතර මිලියන 12ක් පමන අවතැන් වී ඇති බවයි.
2025 දෙසැම්බර් මස 30
47
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සිරියාවේ සටන් විරාමයකට ලෝක බලවතුන් එකඟ වේ
ඉන්දික Friday, 12 February 2016 01:07 PM
ඒ මොකද, ලෝක බලවතුන් සතියකට වඩා ගැටුම් නැතුව ඉන්න කැමති නැද්ද? (බ)