උතුරු සිරියාවේ ගම්මානයකට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 10 දෙනකු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
මන්බිජ් නගරය ආසන්නයේ අල් මෂී හි සිදුවූ ප්‍රහාරයෙන් තවත් 20 දෙනකු තුවාල ලබා ඇතැයි කියති. ප්‍රහාරයට අයිඑස් කැරලිකරුවන් සම්බන්ධ බව සිරියාවේ මානව හිමිකම් නිරීක්ෂණ සංවිධාන පවසයි.
ඇමරිකාව හා ඒකාබද්ධව සිදුකරන හමුදා මෙහෙයුම් ඉලක්ක කරගෙන මෙම ප්‍රහාරය සිදුකරන්නට ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd