සිරියාවේ හෝම්ස් සහ ඩමස්කස් නගර දෙකට ප්‍රහාර මාලාවක් එල්ල වූ බවට බි.බි.සි පුවත් වාර්තා කරයි.

හෝම්ස් නගරයේ   57කට ආසන්න පිරිසක් ජිවිතක්ෂයට පත්ව තිබේ.

කාර් බෝම්බ දෙකක් මගින් මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

ඩමස්කස් නගරයේ පිපිරීම්  හතරක් වාර්තා වූ අතර ඉන් 30කට ආසන්න පිරිසක් මිය ගියහ.

ඩමස්කස් ප්‍රහාරයේ වගකීම අයි එස් සටන්කාමීන් භාරගෙන ඇති බවට සදහන්ය.