(සිරංගිකා ලොකුකරවිට - බී බී සී පුවත් ඇසුරිණි)
සිරියාවේ අවතැන් කඳවුරකට ප්‍රහාර එල්ලවීමෙන් සාමාන්‍ය වැසියන් සහ කුර්දි කැරලි කරුවන් 30ක් පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
කඳවුර පිහිටා ඇත්තේ හසකා පළාතේ ඊසානදිග ඉරාක දේශසීමාව ආසන්නයේය.
සිරියාවේ ක්‍රියාත්මක මානවහිමිකම් සංවිධානය පවසන්නේ මරාගෙනමැරෙන බෝම්බකරුවන් පස්දෙනකු කඳවුර තුළදී බෝම්බ පුපුරුවාගත් බවයි.
අයිඑස් සටන්කාමීන් විසින් මෙම ප්‍රහාරය සිදුකර ඇති බවත් අවතැන් වූ සිරියානු ජාතිකයින් සහ ඉරාක සරණාගතයින් මෙම කඳවුරේ වාසය කරන බවත් බලධාරීහු පවසති.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.