සිරියානු අර්බුදයට මැදිහත් වී, එරටට හමුදා පහර එල්ල කිරීමට සැරසෙන ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමාට විරෝධය පළ කරමින් පෙරේදා (10) පාකිස්තානයේ කරච්චි නුවර දැවැන්ත විරෝධතා රැළියක් පැවැත්විණි.
පාකිස්තානයේ වෙළෙඳ අගනුවර ලෙස සැලකෙන්නේ කරච්චි නුවරය. ඇමෙරිකා විරෝධී එම විරෝධතාවට පාකිස්තානුවෝ දහසකට වැඩි පිරිසක් එක් වූහ. විරෝධතාව සංවිධානය කර තිබුණේ ජමාත් ඊ ඉස්ලාම් දේශපාලන පක්ෂයයි.
විරෝධතා පුවරු අතැතිව සිටි පිරිස පාකිස්තාන ධජ ගිනිබත් කරන්න වූහ. ඔවුහු ඇමෙරිකාවේ මැදපෙරදිග මිතුරා වන ඊශ‍්‍රායලයට ද දොස් කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පකිස්තානෙම ධජ ගිණි තියලා? (නි)