අපි‍්‍රකාවට අයත් සෝමාලියාවේ, අවන්හලක පෙරේදා (19) බෝම්බයක් පුපුරා යෑමෙන් 16 දෙනෙක් මියගියහ. ප‍්‍රහාරයට හසුවීමෙන් තුවාල ලැබූ ගණන 20 කි.
ප‍්‍රහාරය එල්ල කරන්න ඇත්තේ සෝමාලියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරන අල් ෂෙබාබ් ඉස්ලාමීය ත‍්‍රස්තවාදීන් යැයි ආරක්ෂක අංශ පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd