සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ ජුබෙල් මධ්‍යස්ථානය සිව්වැනි වරටත් සංවිධානය කරන වාර්ෂික ශ්‍රී ලාංකීය සුහද හමුව ජුබෙල් වෙරළ තිරයේ කොරල් බීච් හෝටලය අසල අප්‍රේල් 22 වැනි දා පෙරවරු 9.00 සිට පැවැත්වෙන බව සංවිධායක මණ්ඩලය පවසයි. විවිධ තරග සහ විනෝදාත්මක වැඩසටහන්  සංවිධානය කැර ඇත.

දිවා ආහාරය,තේ පැන් සමග ප්‍රවාහන පහසුකම් නොමිලේ සපයන බව සංවිධායක මණ්ඩලය පවසයි.

වැඩි විස්තර සදහා 0507344100 සහ 0537394575 අමතන මෙන් ජුබෙල් මධ්‍යස්ථානය දන්වා සිටි.

jubel-hamuwa.. jubel-hamuwa3