කාන්තා අයිතිවාසිකම් සීමාවූ සෞදි අරාබියේ ජෙඩා නුවර බාලිකා සරසවියක ශිෂ්‍යාවෝ දහස් ගණනික් ඊයේ (11) පන්ති වර්ජනයක නියැලූණහ. පන්ති වර්ජනය කරමින්, කිංග් කලීඞ් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවෝ විරෝධය පළ කළේ ඔවුන්ට ලැබෙන සේවා ඉතා දුර්වල තත්ත්වයක ඇති බවට චෝදනා කරමින්ය. කිංග් කලීඞ් බාලිකා සරසවිය පිහිටා ඇත්තේ අබ්හා නුවරය. විරෝධතාවට එක් වූ ශිෂ්‍යාවන් විසුරුවා හැරීමට ආරක්ෂක අංශ යෙදවීමට බලධාරීන් තීරණය කළ අතර ඔවුන් එල්ල කළ ප‍්‍රහාරවලින් සිසුවියෝ කිහිප දෙනෙක් තුවාල ලැබූහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd