සිය පාකිස්තාන සංචාරය අතරතුරදී සෞදි අරාබියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු ඇෆ්ගන් තලේබාන් සංවිධානයේ නියෝජිතයන් හමු වී සාකච්ඡා පැවැත්වීමට සූදානම් යැයි වාර්තා වේ.
වසර 17ක් මුළුල්ලේ ඇෆ්ගනිස්තානයේ පවතින සිවිල් යුද්ධය අවසන් කිරීමේ එක් පියවරක් ලෙස එලෙස ඔටුන්න හිමි කුමරු තලේබාන් නියෝජිතයන් හමුවීමට නියමිත යැයි පාකිස්තාන රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
පාකිස්තානය ඇෆ්ගනිස්තානයට සාමය උදා කරදීමේ ක්‍රියාවලියේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි. පසුගිය මාස කිහිපයේදී ම ඇෆ්ගනිස්තානයට සාමය උදා කරදීම සඳහා සාකච්ඡා පැවැති අතර තලේබාන් සංවිධානයේ නියෝජිතයෝ ඇමෙරිකා එක්සත් ජනපද නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වූහ.
සෞදි අරාබිය ඇතුළු ගල්ෆ් කලාපයේ රටවල් ද එම සාකච්ඡාවලට එක්විය. ඇමෙරිකා එක්සත් ජනපදය මේ වනවිට සිය හමුදා සම්පූර්ණයෙන්ම ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කරගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ.
රොයිටර් ඇසුරිනි
055
2025 දෙසැම්බර් මස 18
656
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1109
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෞදි ඔටුන්න හිමි කුමරු තලේබාන් සංවිධානය හමුවීමට යයි