සවුදි අරාබියේ දකුණු දිග ජාසන් පළාතේ අධ්‍යාපන කාර්යාලයක් ඉදිරිපිට වෙඩි තැබීමකින් එහි සේවකයන් හය දෙනකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. සිද්ධියෙන් දෙදෙනකු තුවාල ලබා ඇත.
වෙඩි තැබීමට හේතුව පැහැදිලි නැති බවත් වෙඩි තැබූ පුද්ගලයා අත් අඩංගුවට ගත් බව බලධාරීන් ප්‍රකාශ කරයි.
සෞදි අරාබියේ මෙවැනි අපරාධ ගණයේ වෙඩි තැබීම් සිදු වන්නේ ඉතා කලාතුරකින් බව විචාරකයින්ගේ මතයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද දන්නෙ නැහැ ඒ ගමන මේ වෙනස? (නි)
දැන්නම් තත්ත්වය හොඳ නැහැ වගේ (නි)