සුඩානයේ විරෝධතාකරුවන් හා ආරක්ෂක අංශ අතර ඇතිවූ ගැටුම්වලින් මියගිය සංඛ්‍යාව 100 දක්වා ඉහළ ගොස් ඇතැයි විපක්ෂ කණ්ඩායම් පවසති.
කාට්රොම්හි නයිල් නදියේ තිබී සිරුරු 40ක් පමණ සොයාගෙන ඇතැයි පැවසේ.
කෙසේවුවද මේ සම්බන්ධව නිල වාර්තාවක් තවම නිකුත් වී නොමැත.
පසුගිය සඳුදා රජයේ හමුදා විරෝධතාකරුවන් වෙත වෙඩිතැබීමත් සමග ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ විය.
මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධව හමුදා පාලනය වෙත ජාත්‍යන්තරයෙන් දෝෂාරෝපණ එල්ලවී ඇත.
(බීබීසී ඇසුරිණි - 085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd