ස්ටාර්වෝස්, ද ෆෝර්ස් අවේකන්ස් චිත්‍රපටය උතුරු ඇමෙරිකාවේ මෙතෙක් බිහිවූ ඉහලම අදායම් වාර්තාවට හිමිකම් කියන චිත්‍රපටය බවට පත් වූ බව එරට මාධ්‍යය වාර්තා කරයි.
එමෙන්ම මේ වන විට එම චිත්‍රපටය ලොවෙන්ම සිව් වන පත් වී ඇතැයි ද එම වාර්තා සඳහන් කරයි.
මෙම චිත්‍රපටයට ඉහලින් දැනට ඇත්තේ ජුරාසික් වර්ල්ඩ්, ටයිටැනික් සහ ඇවටර් යන චිත්‍රපට තුනයි.
ජේ ජේ එබ්‍රම්ස් චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබේ.
ඩොලර් බිලිනයක් කෙටි කලකදී ඉපයූ ලොව වේගවත්ම චිත්රපටය මෙය බව විදෙස් මාධ්‍ය කියයි.
හැරිසන් ෆෝර්ඩ් ,මාර්ක් හැමිල්,කැරී ෆිෂර් ඇතුළු සුපිරි තරු රැසක් මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙ නම් මේ දවස් වල ජනප්‍රිය " තිසරපට ඇන්ඩ් මඩුවලිග" (නි)