ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඓතිහාසික සංචාරයක් ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පාප්වහන්සේ නමක් අරාබි අර්ධද්වීපයේ සංචාරයක නිරත වන ප්‍රථම අවස්ථාව මෙය වේ.
ශුද්ධෝත්තම පාප්වහන්සේ අබුඩාබියට පැමිණෙන අවස්ථාවේ දී කුමරු ෂෙයික් මොහොමඩ් බින් අල්නායන් මහතා විසින් සුහද පිළිගැනීමක නිරත විය.
පාප්වහන්සේ ප්‍රධානත්වයෙන් හෙට (5) පැවැත්වෙන දේව මෙහෙය සඳහා 120,000 ක ජනතාව සහභාගී වීමට නියමිතය.
එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ රෝමානු කතෝලිකයන් මිලියන ගණනක් වාසය කරති.
බීබීසී ඇසුරෙනි
(28535)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන්න තියන දේ වෙන්න ඕනෑ. මුළු ලෝකයම එකම ආගමක්,.. එකම නායකයෙක්... ළඟදීම වෙනවා.