IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වසර මිලියන 52 ක් පැරණි පක්ෂි පොසිලයක් සොයා ගනී

ඇමෙරිකා එක්සත් ජනපදයේ වියෝමින් ප්‍රදේශයෙන්  අවුරුදු මිලියන 52 ක් පැරණි පක්ෂි පොසිලයක් සොයා ගැනීමට පර්යේෂකයන්  පිරිසක් සමත් වී ඇත. 
 
පක්ෂීන් ලැඟුම් ගෙන සිටි ස්ථානයකින් මෙම පොසිලය සොයාගෙන ඇති අතර මෙය ඉතා දුර්ලභ පක්ෂි විශේෂයකට අයත් බව අනාවරණය වී ඇත.
 
කුරුල්ලන් පිළිබඳ පොසිල අතිශය දුර්ලභ බවත් එය තවමත් පිහාටු සහිත සම්පූර්ණ ඇටසැකිල්ලක් බව ඔවුහු පවසති.
 
වසර මිලියන 50 කටත් පෙර ඉයෝසීන යුගයේ  මෙම කුරුළු විශේෂය ජීවත් ව ඇති බව පර්යේෂකයෝ තහවුරු කරති.    
 
 
(63226)



අදහස් (1)

වසර මිලියන 52 ක් පැරණි පක්ෂි පොසිලයක් සොයා ගනී

sandy123 Saturday, 09 February 2019 05:19 AM

ඡායාරූප කිහිපයක් හැකිනම් පල කරන්න.

:       0       29

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 232 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site