ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් හි අවමගුල් උත්සවයක් තිබූ නිවසකට මෝටර් රථයක් කඩා වැදීමෙන් කාන්තාවක් මියගොස් 10 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.කාන්තාව වැසිකිළියේ සිටියදී අනතුර සිදුව ඇත.

රියදුරු අත්අඩංගුවට ගෙන ඇති නමුත් ඔහුට විරුද්ධව මෙතෙක් චෝදනා ගොනු කර නැත.මෙම අනතුරෙන් තුවාල ලැබුවන්ට ආපදා කළමණාකරන සැලසුම යටතේ වෛද්‍ය ප්‍රතිකාර සහ සහන සලසන බව බලධාරීහු පවසති.

01