වෙනිසියුලාවේ රජයට විපක්ෂ කණ්ඩායම් විසින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කරමින් තිබියදී හතරදෙනකු ඝාතනයට ලක්වී ඇතැයි වාර්තා වේ.
ජනාධිපති නිකොලොස් මදුරෝගේ රජයට විරුද්ධව මෙම විරෝධතාවය සංවිධානය කර තිබූ අතර විශාල පිරිසක් සහභාගීවනු ඇතැයි අපේක්ෂා කර තිබිණි.
මියගිය අය අතර 16 හැවිරිදි තරුණයෙකු ද සිටින බව පැවසේ.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd