වෙනිසියුලාවේ විපක්ෂ නායක ජුවාන් ග්වායිඩෝ මහතාට රටින් පිටවීම තහනම් කර ඔහුගේ බැංකු ගිණුම් ශේෂයන් අත්හිටුවීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව වාර්තා වේ.
විපක්ෂ නායකවරයාව පසුගිය සතියේ දී ට්‍රම්ප් පරිපාලනය විසින් අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස පිළිගැනීමෙන් පසු මෙම පියවර ගෙන තිබේ.
ඇතිවූ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ජනවාරි 21 වැනි දා සිට පුද්ගලයන් 40 දෙනෙකු මිය ගොස් සිය ගණනකට වැඩි සංඛ්‍යාවක් අත්අඩංගුවට ගත් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
බිබීසී ඇසුරෙනි
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd