IMG-LOGO

2024 දෙසැම්බර් මස 02 වන සඳුදා


වෙනිසියුලාවේ විපක්ෂ නායකට රට ගමන් තහනම්

වෙනිසියුලාවේ විපක්ෂ නායක ජුවාන් ග්වායිඩෝ මහතාට රටින් පිටවීම තහනම් කර ඔහුගේ බැංකු ගිණුම් ශේෂයන් අත්හිටුවීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව වාර්තා වේ.

විපක්ෂ නායකවරයාව පසුගිය සතියේ දී ට්‍රම්ප් පරිපාලනය විසින් අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස පිළිගැනීමෙන් පසු මෙම පියවර ගෙන තිබේ.

ඇතිවූ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ජනවාරි 21 වැනි දා සිට පුද්ගලයන් 40 දෙනෙකු මිය ගොස් සිය ගණනකට වැඩි  සංඛ්‍යාවක් අත්අඩංගුවට ගත් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

 

බිබීසී ඇසුරෙනි

(28535)



අදහස් (0)

වෙනිසියුලාවේ විපක්ෂ නායකට රට ගමන් තහනම්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ගුටි කෙළියකින් 100 දෙනෙක් මරුට
2024 දෙසැම්බර් මස 02 177 0

අප්‍රිකා රාජ්‍යයක් වන ගිනියාවේ, පාපන්දු ක්‍රීඩාංගනයක, ක්‍රීඩාලෝලීන් දෙපාර්ශ්වයක් අතරේ හටගත් ගැටුමකින් 100 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැ


චීන බැලූනයක් තායිවානයට ඇවිල්ලා
2024 දෙසැම්බර් මස 02 119 0

උතුරු තායිවානයට ඉහළින් අහසේ චීනයේ ඔත්තු නිරීක්ෂණ බැලූනයක් දකින්න ලැබුණු බව තායිවාන ආරක්ෂක අංශ පවසයි. ඔත්තු බැලීමට යොදා ගන්නා චීන යානයක් විදෙස් ගුවන්


නයිජීරියාවේ බෝට්ටුවක් පෙරළී 27 ක් මරුට
2024 දෙසැම්බර් මස 02 50 0

අප්‍රිකා රාජ්‍යයක් වන නයිජීරියාවේ, නයිගර් නදියේ, මගීන් රැගෙන යාත්‍රා කරන්න වූ බෝට්ටුවක් පෙරළී යෑමෙන් 27 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.


කණ්ණඩ නිළිය ශිවන්යා මියගිහින්
2024 දෙසැම්බර් මස 02 143 0

කණ්ණඩ සිනමාවේත්, එරට රූපවාහිනියේත් ජනප්‍රිය නිළියක ලෙස ප්‍රසිද්ධ ශෝභිතා ශිවන්නා දිවි නසාගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.


බයිඩන් පුතුට සමාව දෙයි
2024 දෙසැම්බර් මස 02 5060 7

ධුරයෙන් සමු ගැනීමට සූදානමින් සිටින ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, සිය පුතු හන්ටර් බයිඩන්ට ජනපති සමාව ලබා දී ඇත. බයිඩන්, සිය බලතල භාවිතයට ගනිමින්, පුතු බය


ට්‍රම්ප්ගේ මැදපෙරදිග කලාපීය උපදේශක මසාඩ් බොවුලෝස්
2024 දෙසැම්බර් මස 02 48 0

ඇමෙරිකා ජනාධිපති ලෙස තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, අරාබි සහ මැදපෙරදිග කලාපීය රටවල කටයුතු පිළිබඳ උපදේශක ලෙස මසාඩ් බොවුලෝස් නම් කර ඇත. ට්‍රම්ප් හි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 643 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 827 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2278 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site