දකුණු පැසිෆික් සාගරයේ පිහිටි වනාටු දුපත් අසල ප‍්‍රදේශය ඊයේ(2) රික්ටර් පරිමාණයේ ඒකක 6.4ක් සටහන් කළ භූකම්පනයකින් කැලඹී ගියේය. භූකම්පනය හේතුවෙන් මෙතෙක් කිසිදු අනතුරක් වාර්තා නොවූ බවත් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළ බවත් පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය කියා සිටී. වනාටු රාජ්‍යයේ අගනුවර වන පෝට් විලා නගරයට කිලෝමීටර් 108ක් වයඹදිගින් පිහිටි ස්ථානයක කිලෝමීටර 34ක් පොළොව අභ්‍යන්තරයේ භූකම්පනයේ අපිකේන්ද්‍රය පිහිටා ඇතැයි ඇමෙරිකා භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd