(බී බී සී පුවත් ඇසුරිණි-085)
පාකිස්ථානයේ ලාහෝර් හී ජන සංගණනයක් කරමින් සිටි නිලධාරීන් කණ්ඩායමකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් හය දෙනකු පමණ මියගොස් 22 දෙදෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
මෙම කණ්ඩායමට ආරක්ෂාව සැපයූ හමුදා නිලධාරීන් හතරදෙනකුද මියගිය අය අතර සිටින බව බලධාරීහු පවසති. පකිස්ථානයේ වසර 20කින් ජන සංගණනයක් පවත්වා නොමැත.
ප්‍රහාරයේ වගකීම පකිස්ථානයේ ක්‍රියාත්මක තලේබාන් ත්‍රස්ත කණ්ඩායම භාරගෙන තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd