IMG-LOGO

2024 මාර්තු මස 04 වන සඳුදා


ලොව වයස්ගතම සුනඛයා මියයයි

ලොව වයස්ගතම සුනඛයා ලෙස ඉකුත් වසරේ ගිනස් වාර්තා පොතට ඇතුළත් වූ ජපානයේ ටෝකියෝ නුවර ටොචිගී පළාතේ විසූ ‘පුසුකේ’ නැමති බලූ සුරතලා පසුගියදා ලොවෙන් සමුගත්තේය. පුසුකේගේ හිමිකාරිය යුමිකෝ ෂිනෝහරාය. මියයන විට පුසුකේගේ වයස අවුරුදු 26 කි. මිනිසුන්ගේ සාමාන්‍ය ආයු කාලය සමඟ සසඳන විට පුසුකේගේ එම වයස් ප‍්‍රමාණය අවුරුදු 120 කට වඩා වැඩිය. සාමාන්‍ය සුනඛයකුගේ ආයු කාලය අවුරුදු 15-20 ත් අතරය.  



අදහස් (0)

ලොව වයස්ගතම සුනඛයා මියයයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ්
2024 මාර්තු මස 03 1471 0

අග්‍රාමාත්‍ය ධුරයට නම් කළ අපේක්ෂක ෂෙහ්බාස් ෂරීෆ් නව අග්‍රාමාත්‍ය ලෙස තෝරා ගැනීමට පාකිස්තාන නව පාර්ලිමේන්තුව සූදානම් වෙයි.


බිල ගෙවලා නෑ: ඝානා පාර්ලිමේන්තුවේ ලයිට් කපලා
2024 මාර්තු මස 03 485 0

විදුලි බිල නොගෙවීම හේතුවෙන්, ඝානා පාර්ලිමේන්තුවේ විදුලිය විසන්ධි කිරීමට එරට විදුලිබල සමාගම පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.


ගාසා වැසියන්ට ගුවනින් ආහාර
2024 මාර්තු මස 03 595 0

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් උන්හිටිතැන් අහිමි වී, කුසගින්නේ පෙලෙන, ගාසා පලස්තීන වැසියන්ට ඇමෙරිකාන ගුවනින් ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා දීම ආරම්භ ක


අම්මත් අධික අවුරුද්දේ, දුවත් අධික අවුරුද්දේ
2024 මාර්තු මස 03 1252 0

අධික අවුරුද්දක උපන් මවක මෙම 2024 අධික අවුරුද්දේ දියණියක බිහි කළ පුවතක් ඇමෙරිකාවෙන් වාර්තා වේ.


බයිඩන් ට්‍රම්ප් දෙන්නම මෙක්සිකෝ දේශසීමාවේ
2024 මාර්තු මස 01 303 0

නීති විරෝධී සංක්‍රමණ සම්බන්ධයෙන් සොයා බැලීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පමණක් නොව, හිටපු ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ද අවස්ථා දෙකකදී, ඇමෙරික


මුරුසි අගමැතිගෙන් අගමැති මෝදිට පැසැසුම්
2024 මාර්තු මස 01 132 0

ඉන්දියාව සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීම, සම්බන්ධයෙන් මුරුසි අග්‍රාමාත්‍ය ප්‍රවින්ද් ජග්නවුස් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ස්තුති කළේය.


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 520 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 422 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 374 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site