ලොව විශාලතම පවුල හිමි තැනැත්තා ලෙස ගිනස් වාර්තා අතරට ද එක් වී සිටි ඉන්දීය ජාතික සියෝනා චානා නමැත්තා අභාවප්‍රාප්ත විය.
අභාවප්‍රාප්ත වන විට ඔහුගේ වයස අවුරුදු 76 ක් බවත්, ඔහුට බිරියන් 38 දෙනකුත්, දරුවන් 89 දෙනතකුත් මුණුපුරු මිණිපිරියන් 36 දෙනකුත් සිටින බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
සියෝනා චානා, ආගමික නිකායක ප්‍රධානියකු වන අතර, එම නිකායට අනුව, බහු විවාහ සඳහා අවසර ලැබේ. සියෝනා චානා ජීවත් වූයේ ඉන්දියවේ මිසරෝමා ප්‍රාන්තයේ ගම්මානයකය.
අල් ජසීරා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩ කාරයෙක් ...!!! ඔබට නිවන් සුව ලැබේවා...!!!
ලංකාවෙත් ඉන්නවා ඔය වගේ අය.. හැබැයි ලයිසන් නැතිව...