ඔත්තු බැලීමේ චෝදනා එල්ල කරමින් මාසයකට ආසන්න කාලයත් තිස්සේ රඳවාගෙන සිටි බි‍්‍රතාන්‍ය ජාතික මාධ්‍යවේදීන් දෙදෙනකු නිදහස් කිරීමට ලිබියා සටන්කාමීහු පෙරේදා (18) කටයුතු කළහ. ලිබියා නව රජයේ අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය නිවේදනය කළේ නිකෝල්ස් ඬේවිස් ජෝන්ස් සහ ගැරේත් මොන්ටගෝමරි ජැක්සන් නමැති එම මාධ්‍යවේදීන් දෙදෙනා සියලූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ බවය. ලිබියාවේ පුවත් වාර්තා කරමින් සිටිද්දී, බි‍්‍රතාන්‍යයේ ‘ප්‍රෙස් ටීවී’ නමැති පුවත් නාළිකාවට සම්බන්ධ එම මාධ්‍යවේදීන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ ‘ස්වේලී’ සටන්කාමීන් විසිනි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd