ලිබියාවේ බටහිර ප්‍රදේශයේ ස්ලිටන් නගරයේ පොලිස් අභ්‍යාස විද්‍යාලයක මරාගෙන මැරෙන බෝම්බයක් පිපිරීමෙන් ආධුනික පොලිස් භටයන් 50ක් පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. තවත් භටයන් 127ක් පමණ තුවාල ලබා ඇත. ලිබියානු මාධ්‍ය පවසන්නේ බෝම්බය ට්‍රක් රථයක සවිකර තිබූ බවයි.
මේ දිනවල ලිබියාවේ රෝහල් වල බෙහෙත් හා උපකරණ වල දැඩි හිඟයක් පවතින බැවින් තුවාල කරුවන්ට ප්‍රතිකාර කිරීම සම්බන්ධව සෞඛ්‍ය අංශ දැඩි අසීරුතාවයකට පත්වී ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිම කණ්ඩායමක් විසින් බාරගෙන නොමැත. මෙම ස්ථානයේ බලයෙන් පහකළ ලිබියානු නායක ගඩාෆිගේ පාලන සමයේ යුධ හමුදා මධ්‍යස්ථානයක් තිබී ඇත.
2025 නොවැම්බර් මස 21
164
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
234
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1105
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ලිබියාවේ පොලිස් කඳවුරකට ප්‍රහාරයක්
නාරද Friday, 08 January 2016 12:12 PM
කවුද මේක කරන්න ඇත්තේ.(හේ)